Small Debate.....

ඕහේලගෙ වාද ක්‍රමය වලියට යන එකද ?
වාද = වලි නම් ඔය ක්‍රමය හොඳයි. එහෙම නැතුව ඔය ක්‍රමයෙන් වාදයක් අර්ථවත් වෙන්නෙනෑ.

අනෙකාගෙ තර්කයේ වරදක් තියෙනවානම් කරුණු වලින් ඒ වැරැද්ද පෙන්වා ඔහුගෙ තර්කය බිඳිනවා මිස ඔය විදියට ඇගට කාඩාපැනීමෙන් සංවාධයක් ගෙනියන්න වත් තතර්ක කරන්න වත් බෑ. ඕය වැඩෙන් වෙන්න වලි යන එක විතරයි.

ගැටළුව විසදගන්න කරුණු පෙන්නුවොත් ඒක මීට වඩා අර්ථ්වත් වේවි.

මෙතන ඇගට කඩාපත් වීමක් සිදුවෙලා නෑ. වෙලා තියෙන්නෙ ප්‍රතිවාදියාට දැනෙන පරිද්දෙන් ඔහුගේ මතයට විරෝධය ප්‍රකාශ කිරීමක් පමණයි.

ඔබතුමා මුස්ලිම් අයත් එක්ක වාද කරල බලන්න, එතකොට මම මේ කරන දේ හොදාකාරවම අවබෝධ වෙයි. ඔබතුමාට එවැනි අත්දැකීම් නැති නිසා තමයි ඔහොම හිතෙන්නේ. ඔබතුමාගෙ කාලෙ මාත් ඔහොම තමයි.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලෝකය බිහි වූ දිනයේ පටන් බොහෝ පුද්ගලයෝ "සත්‍යය" සොයා ගියහ. ඇතැම්හු තම අරමුණ සපුරා නොගෙනම මිය පරලොව ගියහ. තවකෙක් "සත්‍යය" සොයාගත්හ. ඔවුහු තමන් දැනගත් සත්‍යය ලොවට හෙළි කළහ. "සත්‍යය" සොයාගත් පුද්ගලයන් අතර අපූරු සබඳතාවක් ඔවුන්ගේ චරිත විශ්ලේශනයෙන් පැහැදිලි වේ. එනම් ඒ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම "සත්‍යය" සෙව්වේ තම ශරීරයෙන් පිටත බවයි. ඔවුන්ට "සත්‍යය" හමු වූයේ ඉතා දුර ඈත සිටින, නොපෙනෙන, නොදැනෙන, මහා බලසම්පන්න දෙවියෙකු සන්තකයේ තිබී ය. නමුත් "සත්‍යය" සොයා තමා තුළට ගිය පුද්ගලයා පමණක් අනෙක් "සත්‍යයන්" සියල්ලටම වඩා වෙනස් "සත්‍යයක්" සොයාගත්තේ ය. කවුරු පිළි ගත්තත්/නොගත්තත්, විශ්වාස කළත්/නොකළත් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වූ "සත්‍යය" වන්නේ බාහිරව කෙරෙන බලපෑම නොව පුද්ගලයා "තුළ" පවත්නා "සත්‍යය" බැව් මධ්‍යස්ථ මතධාරී, තාර්කික බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අපහසුවෙන් හෝ පිළිගැනීමට හැකි යැයි මම උපකල්පනය කරමි. එයට "විශ්වීය සත්‍යය" යන නම ව්‍යවහාර කෙරේ. තමා තුළ පවතින සත්‍යස සොයා ගිය එම ගවේෂකයා බුදුරජාණන්වහන්සේ පමණක් බව ඔබට දනියි. මා බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ විශ්වාස කරන්නෙකු වීම නිසා ද බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ යන්නෝ "බෞද්ධයෝ" නම්වන නිසා ද උපතින් බෞද්ධයන් වන පුද්ගලයන් පමණක් වර්තමානයේ එම "විශ්වීය සත්‍යය" දකිතැයි කීමට මා සැරසෙතැයි ඔබ සිතනු ඇත. නැත! මම එසේ නොකියමි. එසේ නොකියන්නේ එසේ කිවහොත් "බෞද්ධයන්" වන සියලු දෙනා සත්‍යයම මාර්ගය ම අනුගමනය කරන බවට වූ වැරදි අදහසක් ඔබ තුළ ජනිත වන බැවිනි. ඇත්ත කතාව නම් බෞද්ධයන්ගෙන් ද සියයට දශම එකක් වත් මෙම "විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි නොහඳුනන බව ය. "විශ්වීය සත්‍යය" නම් චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නම් දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදෙන මඟ යන මේවා ය. විශ්වයේ පරම සත්‍යය මෙයයි. මනුෂ්‍ය ජීවිතය තුළදී මෙම සත්‍යය දැකීමේ උත්කෘෂ්ට වාසනාව "ක්ෂණ සම්පත්තිය" නම්වේ. "ක්ෂණ සම්පත්තිය" නම් මනුෂ්‍ය ජීවිතය හා චතුරාර්ය සත්‍යය හමුවීමයි.
    :yes:
    100% ම එක්ගයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටියෙ_අප්පු;7382554 said:
    මෙතන ඇගට කඩාපත් වීමක් සිදුවෙලා නෑ. වෙලා තියෙන්නෙ ප්‍රතිවාදියාට දැනෙන පරිද්දෙන් ඔහුගේ මතයට විරෝධය ප්‍රකාශ කිරීමක් පමණයි.

    ඔබතුමා මුස්ලිම් අයත් එක්ක වාද කරල බලන්න, එතකොට මම මේ කරන දේ හොදාකාරවම අවබෝධ වෙයි. ඔබතුමාට එවැනි අත්දැකීම් නැති නිසා තමයි ඔහොම හිතෙන්නේ. ඔබතුමාගෙ කාලෙ මාත් ඔහොම තමයි.
    මෙතන ඔබ්තුමා, මේ thread එක ආරම්භ කල පුද්ගලයාත්, ඔබ් මීට කලින් වාද කර ඇති අනෙකුත් මුස්ලිම් පුද්ගලයන්හා සමානයි යන විෂ්වාසය මත සංවාදය ආරම්භ කරැති බව පේනව.
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    පිටියෙ_අප්පු;7382515 said:
    ඒනිසාම තමයි එතුමට මම කිව්වේ , ඔය කියන කාරණේ හරියට දැනගෙන අවබෝධ කරගෙන එන්න කියලා. නිකං පුහු විශ්වාස හෝ පිළිගැනීම් මත පදනම් නොවී.

    එහෙම කියන එක හරියට අදුරේ ඉන්න කෙනෙක්ට "ඔයා මුලින්ම ලන්තෑරුමක් හොයාගන්න" කියලා කියනවා වගේ..අපි ප්‍රයෝගිකව දන්නවා අදුරෙ ඉන්න කෙනෙක්ට අදුර තුලම අත පත ගාමින් ලන්තෑරුමක් සොයාගත නොහැකි බව. අප කළ යුත්තේ ආලෝකය සැපයීම..මම කලින් පෝස්ට් එකෙනුත් උත්සහ කලේ ඒකයි!
     
    මෙතන ඔබ්තුමා, මේ thread එක ආරම්භ කල පුද්ගලයාත්, ඔබ් මීට කලින් වාද කර ඇති අනෙකුත් මුස්ලිම් පුද්ගලයන්හා සමානයි යන විෂ්වාසය මත සංවාදය ආරම්භ කරැති බව පේනව.

    ඒක කරුණු සහිතව වැඩියෙන් විස්තර කරල මට පහදල දෙනවනම් ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටියෙ_අප්පු;7382625 said:
    ඒක කරුණු සහිතව වැඩියෙන් විස්තර කරල මට පහදල දෙනවනම් ?

    පිටියෙ_අප්පු;7382554 said:

    ඔබතුමා මුස්ලිම් අයත් එක්ක වාද කරල බලන්න, එතකොට මම මේ කරන දේ හොදාකාරවම අවබෝධ වෙයි.
    මෙතැන ඔබතුමාගෙ තතු ක්‍රියාදාමය සිදුවී ඇත්තෙ,
    • කලින් තර්ක කල සියලුම මුස්ලිම් අය තමන්ගේ මතය බිඳුනුවිට එය වැරදි හෝ ඔවුන් ඉදිරිපත් කලේ විකෘති කරුණු බව ඔප්පු කලවිට එය පිලිගෙන් නැත.
    • මේ thread එක ආරම්භ කර ඇත්තෙ මුස්ලිම් පුද්ගලයෙක්.
    • ඒමනිසා මොහුත් කලින් තර්ක කල සියලුදෙනා හා සමාන්යි.

    ඔබතුමාට එවැනි අත්දැකීම් නැති නිසා තමයි ඔහොම හිතෙන්නේ. ඔබතුමාගෙ කාලෙ මාත් ඔහොම තමයි.
    වෙනත් ආගම් වල පුද්ගලයන් සමග මමත් ඕනතරම් වාද කරගෙන තියෙනව. ඒ අතර තමන්ගෙ මතය වැරදි හෝ/හා තමන්ගෙ විශ්වාසය වැරදි යනුවෙන් පිලිගත් පුද්ගලයින් හමුවී තියෙනව.ඒ නිසා "සියලුම X ආගම් කාරයො එකවගෙ, සියලුම Y ආගම්කාරයො එකවගෙ. උන් එක්ක වාද කරල වැඩක් නෑ" කියන මතයෙ මම ඉන්නෙ නෑ.
     
    මෙතැන ඔබතුමාගෙ තතු ක්‍රියාදාමය සිදුවී ඇත්තෙ,
    • කලින් තර්ක කල සියලුම මුස්ලිම් අය තමන්ගේ මතය බිඳුනුවිට එය වැරදි හෝ ඔවුන් ඉදිරිපත් කලේ විකෘති කරුණු බව ඔප්පු කලවිට එය පිලිගෙන් නැත.
    • මේ thread එක ආරම්භ කර ඇත්තෙ මුස්ලිම් පුද්ගලයෙක්.
    • ඒමනිසා මොහුත් කලින් තර්ක කල සියලුදෙනා හා සමාන්යි.

    වෙනත් ආගම් වල පුද්ගලයන් සමග මමත් ඕනතරම් වාද කරගෙන තියෙනව. ඒ අතර තමන්ගෙ මතය වැරදි හෝ/හා තමන්ගෙ විශ්වාසය වැරදි යනුවෙන් පිලිගත් පුද්ගලයින් හමුවී තියෙනව.ඒ නිසා "සියලුම X ආගම් කාරයො එකවගෙ, සියලුම Y ආගම්කාරයො එකවගෙ. උන් එක්ක වාද කරල වැඩක් නෑ" කියන මතයෙ මම ඉන්නෙ නෑ.

    යන්නෙ කොහෙද , මල්ලේ පොල්
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    :sorry:

    sorry too many posts in advanced sinhala...i can't read much.....sorry.....

    please note i did not want to bash one religion over the other....or say one's way was better than the other....

    in fact all i wanted was to look for similarities between my religion and that of Buddhism...coz i admire true Buddhist ALOT....

    to me Lord Buddha's sacrifices...simplistic life style & search for enlightenment seems like the ideal life for a good person....

    i am sorry if i offended anyone....and i will try to rephrase things properly before i post.....once again sorry....

    i just want Buddhists & Muslims to share the similarities between their religions....:)
     
    I regret to inform you that we don't consider Islam as a religion. We consider it as a terrorist cult. It's also unfortunate for me to inform you that there are no similarities in Buddhism and Islam.
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    පිටියෙ_අප්පු;7385722 said:
    I regret to inform you that we don't consider Islam as a religion. We consider it as a terrorist cult. It's also unfortunate for me to inform you that there are no similarities in Buddhism and Islam.

    ok that is your opinion....that "we" doesn't belong there.....

    coz i know Buddhists who DO consider Islam as a religion...and one of the closest to their ways of life as well.....

    for example....the priority each religion places in helping the needy over being selfish & greedy.....:yes:

    or how they both consider repenting as a sacrificially good act....

    how both religion asks their followers not to use abusive substances like alcohol & cigarettes etc....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ok that is your opinion....that "we" doesn't belong there.....

    coz i know Buddhists who DO consider Islam as a religion...and one of the closest to their ways of life as well.....

    for example....the priority each religion places in helping the needy over being selfish & greedy.....:yes:

    or how they both consider repenting as a sacrificially good act....

    how both religion asks their followers not to use abusive substances like alcohol & cigarettes etc....
    correction there, Buddhism has no concept of redemption and it does not ask its followers not to use substances.
     
    ok that is your opinion....that "we" doesn't belong there.....

    coz i know Buddhists who DO consider Islam as a religion...and one of the closest to their ways of life as well.....

    for example....the priority each religion places in helping the needy over being selfish & greedy.....:yes:

    or how they both consider repenting as a sacrificially good act....

    how both religion asks their followers not to use abusive substances like alcohol & cigarettes etc....

    Read with me Sura 16 aya 67

    And from the fruit of the date-palm and the vine, ye get out wholesome drink, and food: behold, in this also is a Sign for those who are wise.

    above verse clearly approves consumption of Wine , So how come you claim that Islam prohibits Alcohol ? Does Wine not contain Alcohol ?
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    පිටියෙ_අප්පු;7386010 said:

    drink and food......they lived in a freaking desert...that drink is water....not wine....:rolleyes:

    to even non-muslims of that time....date fruits were too sacred to be wasted making into wine....they used grapes to make wine...not dates....:eek:

    their primary food source was wheat and date fruit....:confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටියෙ_අප්පු;7386319 said:
    read the verse properly again , it does not talk about water
    vine = a plant
    Wine = the spirited drink.

    What spelling was used in that verse ? what you've quoted uses vine.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටියෙ_අප්පු;7386420 said:
    What is the beverage you can make from Vine (also known as GrapeVine) tree ? isn't it Wine ?
    vine doesnt always mean grapevine does it ?
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    පිටියෙ_අප්පු;7386420 said:
    What is the beverage you can make from Vine (also known as GrapeVine) tree ? isn't it Wine ?

    dude they couldn't grow grapes......:confused:

    so it must have been another type of plant.....

    even non-Muslims around that time used wheat to make rum...beer etc etc...from the wheat like barley.....

    so i am telling you....there is no way anyone from a desert region.....can make wine....it had to be imported....they had wheat based alcohols...not vine/fruit based...
    :rolleyes::rolleyes:

    as far as i know at least....