අප්පූ

ALii

Member
Nov 6, 2009
1,554
69
0
අප්පු මහත්තයෝ ඔබතුමා බුද්ධාගමේද:confused:

දහම් පාසල් ගියාද:confused:

ගියා නම් ධර්මාචාර්ය විභාගය කලාද:confused:
 
ඇයි අලී මහත්තයෝ ,

මම බෞද්ධයෙක් නොවේ නම් බුදු දහම ගැන කතා නොකළ හැකිද ?

මම දහම් පාසල් නොගියේ නම් බුදු දහම ගැන කතා නොකළ යුතුද ?

මම ධර්මාචාර්ය විභාගය අසමත් නම් බුදු දහම ගැන කතා කිරීම අකැපද ?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7383102 said:
ඇයි අලී මහත්තයෝ ,

මම බෞද්ධයෙක් නොවේ නම් බුදු දහම ගැන කතා නොකළ හැකිද ?

මම දහම් පාසල් නොගියේ නම් බුදු දහම ගැන කතා නොකළ යුතුද ?

මම ධර්මාචාර්ය විභාගය අසමත් නම් බුදු දහම ගැන කතා කිරීම අකැපද ?

ඔයා මාරයිනේ මට දැන ගන්න ඕනා ඒවා වලට පිලිතුරු වෙන්නේ එක්කො ඔව් නැත්නම් නැහැ
ඇයි වටේ යන්නේ:rolleyes:
 
Last edited:
ඔයා මාරයිනේ මට දැන ගන්න ඕනා ඒවා වලට පිලිතුරු වෙන්නේ එක්කො ඔව් නැත්නම් නැහැ
ඇයි වටේ යන්නේ:rolleyes:

හරි , ඔයාව මම සංතොශ කරන්නම් , ඒ අහපු හැම ප්‍රශ්නෙකටම මම දුන්න උත්තරෙ "නෑ" කියල හිතා ගන්නකෝ , එතකොට හරිනේ. මම මේ අවංක උත්තරයක් දුන්නේ හොදේ , බොරු නෙමෙයි. ;)
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7383211 said:
හරි , ඔයාව මම සංතොශ කරන්නම් , ඒ අහපු හැම ප්‍රශ්නෙකටම මම දුන්න උත්තරෙ "නෑ" කියල හිතා ගන්නකෝ , එතකොට හරිනේ. මම මේ අවංක උත්තරයක් දුන්නේ හොදේ , බොරු නෙමෙයි. ;)
:lol: මට මාර සන්තෝසයි:lol:

ඔයා සෑහෙන්න අවංකයි කියලා තේරෙනවා. ඒ හින්දා බුද්ධාගම ගැන අපේ තියෙන ගරුත්වයට හානියක් නොවන විදිහට කථා කරනවා නම් මං බොහොම සන්තෝස වෙනවා:) ඔබතුමාට බොහොම පිං

අනිත් ආගම් වලට අපි සම තැනක් දෙන්න ඕනෙ නේ
නේද:yes:
 
ත්‍රස්තවාදී නොවන ආගම් වලට සමතැන් දෙන්න පුළුවනි. ආගම් කියාගන්නා ත්‍රස්තවාදී කල්ලිවාදයන් වලට එහෙම සමතැන් දෙන්න බෑ. මොකද එහෙම කරනව නම් අපිට ත්‍රස්තවාදයත් අනුමත කරන්න වෙනවා.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7383269 said:

එතකොට ත්‍රස්තවාදී නොවන ආගම් ත්‍රස්තවාදීයැයි හංවඩු ගසන එකෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද
 
ත්‍රස්තවාදී නොවන ආගම් අපි ත්‍රස්තවාදී කියා හංවඩු ගහන්නේ නැහැ. එහෙම කරලත් නැහැ. මතුවට කරන්නෙත් නැහැ.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7383305 said:
ත්‍රස්තවාදී නොවන ආගම් අපි ත්‍රස්තවාදී කියා හංවඩු ගහන්නේ නැහැ. එහෙම කරලත් නැහැ. මතුවට කරන්නෙත් නැහැ.
:rolleyes: හා

ඒක නෙමෙයි උඹ ඇත්තටම බුද්ධාගමේ නෙමෙයිද මචං.
ඒකද අනිත් ආගම් වල අය අතරේ බුද්ධ ධර්මය චා කරන්න හදන්නේ
 
මෙතෙන්ට වැදගත් මගේ පැටිකිරිය නෙමෙයි , මාගේ ව්‍යායාමය හරිද නිවැරදිද යන්නයි. මා බෞද්ධද අබෞද්ධද කියන කාරණය එයට අදාල නොවෙයි.

බෞද්ධ ධර්මය චා කොරන්න තියා එහෙම හිතන්න හරි දැගළුවෙ මම නෙමෙයි නේ. ඔබතුමාලගෙ හිටපු නායක අශ්‍රොෆ් , සහ සහෝදර මනතුංග නේ . ඉතිං එයාලටත් බැරිවුනා නම් බුදු දහම අනික් අය අතර චා කොරන්න , මම කොරන්නේ කොහොමද ?
;)
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7383369 said:

අශ්‍රොෆ් මලා නේ.

මට මනතුංගයි ඔබයි අතරේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. දෙන්නම කරන්නේ එකම දේ
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
මේකයි මචං මේ එළකිරිය කියන ෆෝරම් එකේ අපි හැමෝම හරි ලස්සනට හිටියා. මනතුංගයි උඹයි මේක කෑවා. කොහේවත් නැති බොරු ආගම් වාදයක් අරන් ඇවිත්.
 
අපිටත් දැන් ප්‍රභාකරනුයි සරත් ෆොන්සේකයි අතරෙ වෙනසක් පේන්නෙ නෑනේ. මොකද ඒ දෙන්නම අන්තිමට කෑගැහුවේ ( ප්‍රභාකරන් මැරෙන්න ලංවෙද්දිත් සහ ෆොන්සේකා ඡන්දෙ පැරදුනාට පස්සේත් ) පිටරටවල් වලින් අපේ රටේ ස්වෙරීභාවයට විරුද්ධව මැදිහත් වෙන්න කියලනේ.

මෙතන මගෙයි අන්වර් ගෙයි තියෙන වෙනස තමයි , එයා අපිට ඉස්ලාමය විකුණන්න හදන එකයි, මම ඉස්ලාමයේ නිරුවත හෙළි කිරීමයි.

අනිත් කාරණේ තමයි අලි මහත්තයෝ , මාවිල් ආරුව වැහුවෙ ප්‍රභාකරන් නෙමෙයි එයාගෙ ගෝලයෙක්. ඒත් අන්තිමට ඒ ගෝලයා කරපු වැඩෙන් ප්‍රභාකරන් ගේ ඉරණමත් තීන්දු වුනා, අන්වර් ඔය කලෙත් මාවිල් ආරුව වැහුව වගේ වැඩක් තමයි. ඉතිං මාවිල් ආරුව වහපු ගමන්ම ප්‍රභාකරන්ගෙ ඉරණම තීන්දු වුනේ නෑනේ. ඒවගේ ඔබතුමත් අපේ වැඩකිඩ බලාගෙන ඉන්න ඉදිරියට!
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7383461 said:

ආගමක් හරියට දැනගෙන ඉන්න ඒ ගැන කථා කරන්න ඉස්සෙල්ලා. ඔබතුමා කරන්නේ කුරානයේ යම් කිසි තැනක කියන දෙයක් කොපි පේස්ට් කරලා ඒ ගැන විග්‍රහයක් කරන එකනේ. ඒ කුරාන වාක්‍යය හා බැඳුනු සිද්ධීන් කිසිවක් ඔයා පෙන්වන්නේ නැහැ, අනිත් කාරණේ තමයි කුරාණය ත්‍රිපිටකය බයිබලය වේද ග්‍රන්ථය වගේ ආගමක් ධර්මයක් ගැන ලියවෙන පොතක් ලියන්නේ සාහිත්‍යයමය වශයෙන් උපරිමයෙන්, පොඩි දෙයක් උනත් ඉතාම ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. උඩින් පෙනෙන තේරුම නෙමෙයි
හෙලයිනි හෙලුවෙන් වනවු කියන වාක්‍යය ආගමකට සම්බන්ධ නොවුනත් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් නේ.

උඩින් පේන තේරුම නෙමෙයි නේද තියෙන්නේ
 
මේකයි මචං මේ එළකිරිය කියන ෆෝරම් එකේ අපි හැමෝම හරි ලස්සනට හිටියා. මනතුංගයි උඹයි මේක කෑවා. කොහේවත් නැති බොරු ආගම් වාදයක් අරන් ඇවිත්.

ඉල්ලගෙන කන උන්ට හොල්සේල් දෙන එක සිංහල ගතියක්නේ අලී මහත්තයෝ.

මනතුංගට ඔය වැඩේ පටන් ගන්න කලින් , ඒකෙ පල විපාක මේවයි කියල කියල දෙන්නවත් ඔබතුමාලගෙ සහෝදර මුස්ලිම් අයට මොළයක් තිබිල නෑනේ. පනින්න පෙර සිතා බලනු කියල සිංහල කියමනක් තිබිලත් ඔබතුමාලගෙ ඉලව් ඉස්ලාමය හිංදා එවා අමතක වීම නිසා නේද මේවගෙ ඕනෙනැති කරදර ඇති වෙන්නේ ? දැන් ඉතිං බෙරේ බැදගත්ත නම් ගහන එකයි තියෙන්නේ.
 
ආගමක් හරියට දැනගෙන ඉන්න ඒ ගැන කථා කරන්න ඉස්සෙල්ලා. ඔබතුමා කරන්නේ කුරානයේ යම් කිසි තැනක කියන දෙයක් කොපි පේස්ට් කරලා ඒ ගැන විග්‍රහයක් කරන එකනේ. ඒ කුරාන වාක්‍යය හා බැඳුනු සිද්ධීන් කිසිවක් ඔයා පෙන්වන්නේ නැහැ, අනිත් කාරණේ තමයි කුරාණය ත්‍රිපිටකය බයිබලය වේද ග්‍රන්ථය වගේ ආගමක් ධර්මයක් ගැන ලියවෙන පොතක් ලියන්නේ සාහිත්‍යයමය වශයෙන් උපරිමයෙන්, පොඩි දෙයක් උනත් ඉතාම ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. උඩින් පෙනෙන තේරුම නෙමෙයි
හෙලයිනි හෙලුවෙන් වනවු කියන වාක්‍යය ආගමකට සම්බන්ධ නොවුනත් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් නේ.

උඩින් පේන තේරුම නෙමෙයි නේද තියෙන්නේ

හරි , ඔබතුමා ඔච්චරම කුරාණෙ ගැන දන්නව නම් කුරාණේ දහනම වැනි පරිච්ඡේදයේ පලවෙනි ඡේදයෙ ( එත් ඒක වාක්‍යයක් ) තේරුම මට පහදල දෙන්නකෝ. අපි ඊට පස්සෙ කතා කරමු.
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    :lol: මට මාර සන්තෝසයි:lol:

    ඔයා සෑහෙන්න අවංකයි කියලා තේරෙනවා. ඒ හින්දා බුද්ධාගම ගැන අපේ තියෙන ගරුත්වයට හානියක් නොවන විදිහට කථා කරනවා නම් මං බොහොම සන්තෝස වෙනවා:) ඔබතුමාට බොහොම පිං

    අනිත් ආගම් වලට අපි සම තැනක් දෙන්න ඕනෙ නේ
    නේද:yes:
    ඔව් ඔව් ඔය බුද්දාගම ගැන අලි ල, සාලි ල, හුසේන් ල, ඔක්කොටම පුදුම ගවුරවයක් තියෙන්නෙ. ඒ වුනාට තලේබාන්ලා බාමියන් බුදුපිලිම විනාස කරන එක ගැන ඇහුවොත් කටේ පිට්ටු.:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් ඔව් ඔය බුද්දාගම ගැන අලි ල, සාලි ල, හුසේන් ල, ඔක්කොටම පුදුම ගවුරවයක් තියෙන්නෙ. ඒ වුනාට තලේබාන්ලා බාමියන් බුදුපිලිම විනාස කරන එක ගැන ඇහුවොත් කටේ පිට්ටු.:lol:

    :lol::lol::lol:
     
    පිටියෙ_අප්පු;7383605 said:
    හරි , ඔබතුමා ඔච්චරම කුරාණෙ ගැන දන්නව නම් කුරාණේ දහනම වැනි පරිච්ඡේදයේ පලවෙනි ඡේදයෙ ( එත් ඒක වාක්‍යයක් ) තේරුම මට පහදල දෙන්නකෝ. අපි ඊට පස්සෙ කතා කරමු.

    කෝ මේ අපේ අලී මහත්තයා , කුරාණේ වදනක තෙරුම ඇහුව විතරයි පොර මිසිං , අල්ලාගෙ දේවාලෙ ( මක්කම ) පැත්තට වත් ගිහිල්ලද දන්නේ නෑ සාත්තරයක් අහන්න. ඒත් එහෙ වුනත් අල්ලා ව ආවේස වෙන කපුවො නෑනේ , හිටපු කපුවත් (මුහම්මද්) දැන් අවුරුදු බර ගාණකට කලින් මළානේ. අල්ලාට ටෙලිෆෝන් කොරන්න ගිහින් අල්ලා උදහස් වෙලාද ?
     
    DamienJ

    Banned
    Oct 16, 2008
    96
    2
    0
    පිටියෙ_අප්පු;7383269 said:
    ත්‍රස්තවාදී නොවන ආගම් වලට සමතැන් දෙන්න පුළුවනි. ආගම් කියාගන්නා ත්‍රස්තවාදී කල්ලිවාදයන් වලට එහෙම සමතැන් දෙන්න බෑ. මොකද එහෙම කරනව නම් අපිට ත්‍රස්තවාද යත් අනුමත කරන්න වෙනවා.

    Ela machan...deppan hambayanta nathiwennama....mekedi api buddhist lage paththe :yes: