ඊයෙ_Match_එක_පරදුනේ_ඇයි?
ඊයේ තරගය අපි පරද උනේ ඇයි?වගකිවයුත්තෙ කවුද?ඊයෙ තරගයෙ ආරම්භය සාර්ථකද?අත්තටම ඊයෙ ඩ්ල්ශාන් පන්දු 19කදි ලබාගත්තෙ ලකුණු 3ක් පමනි.සන්ගා පන්දු 11 කදි ලකුණු 4ක් පමනි..එනම් ඔවුන් දෙදෙනා පන්දු 30 කදි ලබාගෙන අත්තේ ලකුණු 7ක් පමනි.පන්දු 30ක් යනු පන්දු වාර 5කි.එනම් ඔවුන් දෙදෙනා පන්දු වාර 5 කදි ලකුනු 7ක් පමනක් ලබාගෙන ඇත.ඩිල්ශාන් මුහුන දුන් පන්දු 19ම powerplay එකෙ තුල වු පන්දු වේ.
ලංකාවට මීලඟ තරගය Zimbabwe සමගයි.ඔවුන් පුහුණු තරගයෙදි Australia පරජය කොට ඉතා ඉහල මානසික මට්ටමක සිටී.ලංකාව මින්පෙර සහභාගි වු T20 තරග 7න් 6ක් ම පරජය වී ඇත.ඊලඟ තරගයත් මෙසෙ පරද වුවහොත් අපේ කණ්ඩායමට පලමු වටයෙන්ම ආපසු ගෙදර එමට සිදුවේ......එමනිසා ඊලඟ තරගයේදිවත් වරදි නිවරදි කරගෙන ජයග්රහණය කර යවීයැයි අපි බලාපොරොත්තු වෙමු.