EK Wesak Wallpaper Competition 2010

Kasem

Member
Apr 29, 2010
665
52
0
හ්ම්ම්... ගොඩක් ලස්සන නිර්මාණ තමයි.. හොඳම එක තෝරන එක නම් ලේසි වෙන එකක් නෑ..
අහ් කියන්න ඕන one_genuine අයියේ මේක නියම අදහසක්.:yes::yes: මේක සංවිධානය කලාට ප්‍රණාමය.. ඒ වගේම අනුග්‍රාහක panchaz & RapidDark ට සහ අනිත් හැමෝටම ස්තූතිය.මේ වගේ වැඩකට සහයෝගය දීම ගැන...:yes::yes:
මේක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.:yes::yes:
ලස්සන නිර්මාණ වගේම වටිනා අදහස් තියෙන නිර්මාණත් අපිට ඉස්සරහට දැක ගන්න පුළුවන් වෙයි.:yes::yes:

ඔයාගෙ නමත් විනිශ්චය ලිස්ට් එකේ තිබ්බා නේද...ලොකු කට්ටක් කන්න වේවි තෝරන්න...හැම නිර්මාණයක්ම හුගක් ලස්සනයි...:yes::yes::D
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
ඔව් ඔව් තවම පටන් ගත්තා විතරයිනේ...;)
බලමු ඉස්සරහට ඔය තුන් දෙනා අමාරුවේ වැටෙයි වගේ..:lol:
මේකට මුල් අදහස දුන්නෙ එළ_එළුවා120...:(
panchaz & RapidDark දෙන්නටම විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුමයි..:yes:

එළ_එළුවා120 එළකිරිය හැර ගිහින් කියලා..Elcid ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා...අද එයා හිටියානං මේක දැකලා හුගක් සතුටු වේවි..:(:(

panchaz & RapidDark දෙන්නටම විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනි..:yes::yes: එයාලා නියම සප් එකක් දීලා තියෙන්නෙ..:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔයාගෙ නමත් විනිශ්චය ලිස්ට් එකේ තිබ්බා නේද...ලොකු කට්ටක් කන්න වේවි තෝරන්න...හැම නිර්මාණයක්ම හුගක් ලස්සනයි...:yes::yes::D
:P:P
එළ_එළුවා120 එළකිරිය හැර ගිහින් කියලා..Elcid ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා...අද එයා හිටියානං මේක දැකලා හුගක් සතුටු වේවි..:(:(

panchaz & RapidDark දෙන්නටම විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනි..:yes::yes: එයාලා නියම සප් එකක් දීලා තියෙන්නෙ..:)
:( :( එළුවගෙ අදහසක් මේක.. එලුව ඉක්මනින්ම ආයිත් එනවලු.;):rolleyes:
:yes::yes::yes:අනිවා ඒ හැමෝටම ස්තූතිය.:yes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mal babo monada me wallpaper eka white colour dots thiyenne...ewa wahapan.... wallpaper eka ahodai... enisa podi error ekak wath penna thiyanna epa.... mara lassanai....

    sudu thith tika wahapan

    machan mage ohoma wenawa ban hemadama PS demmama pic eka save karama ohoma wenawa banz mama ps aith aith dala beluwa eth ehemai banz hm
    xp dala PS demmath ohomai ban den awuruddak wele idan kes eka banz
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    MENNA MAGEN
    newtr.jpg

    Danna Hetiyata Kala Banz Menna Eka Mehemai Awe

    cocacola15.jpg

    නියමයි බ්‍රෝ...තරග නීති වල තියෙන විදියට සංස්කරණය කරානං තවත් හොදයි!:yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    එළ_එළුවා120 එළකිරිය හැර ගිහින් කියලා..Elcid ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා...අද එයා හිටියානං මේක දැකලා හුගක් සතුටු වේවි..:(:(

    panchaz & RapidDark දෙන්නටම විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනි..:yes::yes: එයාලා නියම සප් එකක් දීලා තියෙන්නෙ..:)

    hmm :yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    පොඩි මතක් කිරීමක් හැමෝටම කරන්නෙ :cool:

    මේක ගැනත් සැලකිලිමත් වෙන්න..
    3. There should be a meaningful message about Buddhism (a gatha from dhammapada for example) in every wall paper.
    පොඩි buddhist quote එකක් උනත් කමක් නෑ, එකතු කරන්න අමතක කරන්න එපා

    ඒ වගේම,

    2. Every wallpaper should contain the title “2600 ශ්‍රී සම්බුද්ධජයන්තිය”or “2600th Anniversary of Enlightenment.”

    saw some good wallpapers violating these ground rules :baffled:
    pls edit them :)