මාලිව පොලීසියට අහුවෙලා

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
මාලිව පොලීසියට අහුවෙලා

මල් කඩේ මුදලාලි හෙවත් මාර්ලි කොලුවා එලකිර් එකේ පෝස්ට් විසි හතර දාහක්(24K) ඉතා සාර්තකව ස්පෑම් කොරන්නයි යන්නේ

:D:D:D:D:D:D


මේන්න ඒ වෙනුවෙන් අපෙන් පොඩි කොන්ග්‍රෑට්ස් එකක්

;)
:P

congratulations-998.gif



දන්නෙ නැති අයට කියනන් මූ තමා පොර
http://www.elakiri.com/forum/member.php?u=159136
 
Nov 24, 2008
14,813
575
0
78
මම හිතුව ගන්ජා ගගහා ඉන්නකොට ඔහොම වෙයි කියලා
ඔන්න සුබ ෆැටුම් කිවුවා......!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබට මගෙනුත් උණුසුම් සුබ පැතුම් මේ ජයග්‍රාහී අවස්ථාවට....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හෆොයි ................. මාර්ලිට නම් ගැලවීමක් නෑ

උයාලට කියන්න මෙයාලා මේකා 14000 ගහපු වෙලෙත් මේ විදිහටම පොලිසියෙන් අල්ලං ගියා.
අපි යාන්තම් බේරගෙන ආවෙ ...... දැන් ආයෙ අහුවෙලා

ශුවර් එකටම මහපාරෙ කෑ ගගහ බබි ආච්චිගෙ පොල්කටු මාලෙ හොය හොය යන්න ඇති :nerd:

ඕං මේක තමා අන්තිම පාර ....... ආයෙ නම් 24000ට විශ් කරන්නෑ මම

64368congrats__wtg.jpg


;)