නොදත් හඬ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    phone_girlTalkingOnPhone.png


    නාද වෙයි ඇගෙ දුරකථනය

    නොදත් හඩ එහා පස
    ආදර බර කොලු බහට
    කෙල්ලගේ හිත ඇදී යන

    දින දෙක තුන එක දිගට
    ආදර බස් තෙපළන
    දැන් දැන් උණුහුම්ව
    හිත් ආදරයෙන් ඉතිරෙන

    අලුත් පෙම සොයාගෙන
    දින වෙන්ව දෙදෙනා හමුවන
    ගෙදරට බොරු කියමින්ම
    ඈ උදයෙන්ම ගෙදරින් නික්මෙන

    ඇය යලිදු නොපැමිණෙන
    ලිං පතුලක සැඟවයන
    හිත ඉවසන්න බැරිවගිය
    අදරය කල හඬ පියෙකු බව දැනගෙන
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රැවටිල්ල හා රැවටීමම බහුල පාදඩ සමාජයේ එක් අංශු මාත්‍රයක්....

    අගනා සමාජ සද්කාර්යක් හා දැනුවත්කිරිමක්..


    ඔබට ජය.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ වගේ සමාජයේ සිදුවෙන සිදුවීම් නිර්මාණයන්ට පාදක කරගැනීම හරිම වටිනවා

    ++ රෙප්
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔය වගේ සිද්ධින්, ඔයිට වඩා බරපතල විදිහට අද සමාජයේ සිද්ධ වෙනවා.... ඒ ගැන කතා කරන එක හොඳයි... මේවායේ ඇති බරපතල බව සමාජය දැනගත යුතුයි.....