niyama kathawa machan , wadagath deyak ganna ithuru karala thiyenawa api hamotama... keep it up ...
නිර්මාණය නියමයි දක්ෂ්තාවය බොක්කෙන්ම තියෙනවා






රැවටිල්ල හා රැවටීමම බහුල පාදඩ සමාජයේ එක් අංශු මාත්රයක්....
අගනා සමාජ සද්කාර්යක් හා දැනුවත්කිරිමක්..
ඔබට ජය.....
මේ වගේ සමාජයේ සිදුවෙන සිදුවීම් නිර්මාණයන්ට පාදක කරගැනීම හරිම වටිනවා
++ රෙප්
yathaarthaya kaviyakata....
lassanayi nirmaanaya bro...
ඔය වගේ සිද්ධින්, ඔයිට වඩා බරපතල විදිහට අද සමාජයේ සිද්ධ වෙනවා.... ඒ ගැන කතා කරන එක හොඳයි... මේවායේ ඇති බරපතල බව සමාජය දැනගත යුතුයි.....
yathaarthaya kaviyakata....
lassanayi nirmaanaya bro...
පහුගිය දිනෙක මේ වගේ සිද්දියක් අහන්න ලැබුනා.....
වෙනද වගේම සහෝගෙන් කාලයට ගැලපෙන නිර්මාණයක්..
lassanay machanz....
නිර්මාණය නියමයි දක්ෂ්තාවය බොක්කෙන්ම තියෙනවා
මමත් දැන් මෙම අංශයට බොක්කෙන්ම ආසයි බන්
මගෙ කෙල්ල තමයි මට ලස්සනට පද ගලපන්න කියලා දෙන්නෙ
ඔබට මම සුභ පතනවා
කාලීන මාතෘකාවක් ලස්සනට පදපෙළකට ගොතලා..
දිගටම මෙ වගේ නිර්මාණ කරන්න...![]()
Nice one broDan kaalee apee samaajayata welaa thiyena dee.....!!
![]()