SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

aselaj

Member
Jun 26, 2009
64
0
0
Pls UL these songs

me songs tiyanawanam upload karanna. pls.

1. Ran Thellak gela bennde kaurudo - Vernon Perera
2. Isuru Jayaratnege songs

thanks
Aselaj
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔබේ අත ගෙන
    පෙර සැඳෑවක
    උයන් තෙර හිඳ ආදරෙන්
    ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
    විරහ ගීයක් නොවේවා - රෝහණ සිරිවර්ධන

    නිල් උපුලී - කීර්ති පැස්කුවෙල්

    සඳලතා පායලා - කීර්ති පැස්කුවෙල්

    මේ සින්දු තියනවනම් දෙන්නකෝ
    mp3 තමා ඕනෙ

    :D
     

    kathushe

    Member
    Sep 5, 2006
    819
    1
    0
    Dubai
    නන්දා මාලිනීගෙ ලස්සන පරණ සිංදුවක්...

    මල් නොතලා මල් පැණි බොන
    බඹරුන් වෙනම්..
    එ බඹරුන් මල් යායට
    ගීයක් අන්දම්..
    ගීයක් අන්දම්.. සකිසද ගීයක් අන්දම්...


    මෙක දෙරණ කියලා ටිකක් පරණ ටෙලි නාට්ටියක theme song එක... පුලුවන් නම් හොයලා දෙන්න.. ලොකු උදව්වක්...
     

    kasun21

    Member
    Oct 21, 2007
    197
    1
    0
    pls can anyone give me sundarai premaya by dinesh subasinghe!!!
    sirasa TV sundrai premaya teledrama theme song!!!
     
    Status
    Not open for further replies.