Monawath na ||මොනවත් නෑ...

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mylyrics205.jpg
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ආදරේ කරන කෙනා ඈත් වුනා දැනෙන හැගීම් ලස්සනට එක්තැන් කරලා කරපු නිර්මාණයක්. අපූරුයි. සුබ පැතුම් යාලු
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ආදරේ කරන කෙනා ඈත් වුනා දැනෙන හැගීම් ලස්සනට එක්තැන් කරලා කරපු නිර්මාණයක්. අපූරුයි. සුබ පැතුම් යාලු
    ඔයටත් ගොඩාක් ස්තුතියි....ආදරෙ සුන්දර වගෙම ,වෙලාවකට හරි ආත්මාර්තකාමි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හදවතේ හැඟීම් ටික එහෙම පිටින්ම පද වැලකට පෙරලලා වගෙයි....

    ලස්සනයි මචං....
    :):):)
     
    Getta

    Member
    Apr 8, 2009
    103
    7
    0
    අනිත් එවුන් වගේ නියමයි,ලස්සනයි කියල උඹව උඩ තියල වැඩක් නෑ බන්,ඇත්තම කියන්න්නම්..මෙහෙමයි ලියන එකනම් උපරිම අගය කරන්න ඕනෙ නොම්මර එකේ වැඩක්..
    ඒත් හරවත් යමක් ලියනවනම් තමයි ඒකට වටිනාකමක් එකතු වෙන්නෙ,
    දෙයක් ලියන්න ඕනෙ සමාජයටත් වැඩක් වෙන විදිහට බන්,
    මේ වගේ පද පේළි වලින් කාටවත් පලක් නෑ...

    දිගටම ලියහන්,උඹට ලියන්න පුලුවන්....
    හැමෝටම වැඩක් වෙන දෙයක් ලියනවනම් හුඟක් හොඳයි බන්.....
    ජය...
     
    • Like
    Reactions: Bhagya_cbk

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    අනිත් එවුන් වගේ නියමයි,ලස්සනයි කියල උඹව උඩ තියල වැඩක් නෑ බන්,ඇත්තම කියන්න්නම්..මෙහෙමයි ලියන එකනම් උපරිම අගය කරන්න ඕනෙ නොම්මර එකේ වැඩක්..
    ඒත් හරවත් යමක් ලියනවනම් තමයි ඒකට වටිනාකමක් එකතු වෙන්නෙ,
    දෙයක් ලියන්න ඕනෙ සමාජයටත් වැඩක් වෙන විදිහට බන්,
    මේ වගේ පද පේළි වලින් කාටවත් පලක් නෑ...

    දිගටම ලියහන්,උඹට ලියන්න පුලුවන්....
    හැමෝටම වැඩක් වෙන දෙයක් ලියනවනම් හුඟක් හොඳයි බන්.....
    ජය...

    උබ කියන එක ඈත්ත....මම එවාත් ලියනව,නෑත්තෙම නහෑ...අත් හිතට ගොඩාක් එන්නෙ මෙවගෙ හෑගීම් තමඉ කොල්ලො.එකට මොනව කරන්නද ??
    උබ හඩවතින්ම මට කමන්ට්ස් කරල තියෙනව එ ගෑන සතුත්යි....
    මට කරන්න බෑරිදෙ උබවත් කරඉ කියල හිතෙ විස්වාසයක් තියෙනව....

    ජය...