Foreign DevOps Jobs හොයාගන්නෙ කොහොමද ?

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,707
    6,025
    113
    @ගෙදර
    මමත් linkedin try කරන ගමන් ඉන්නේ
    SRE එහෙමත් බලපන්...

    මේකේ සිනියර් උන්දාලාගෙන් අහන්නේ
    India වගේ යන එක තේරුමක් තියේද?
    2023 ඔෆර් එකක් ආවා...අහන උන් එපා කිව්ව නිසා අතඇරලා දැම්මා.
     
    • Like
    Reactions: Naughtykolla48

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    341
    260
    63
    ලින්ක් ඩ් ඉන් එකෙන් පිටරට රිකුර්ටර්ලව ‍රික් දාලා ඇඩ් කර ගනින්
    දවස ගානේ ඩෙවොප්ස් සම්බන්දව හෑලි ලියපන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    linkedin is not very good now

    Most jobs are scams posted by indian call center scammers

    Don't give your information to them
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,082
    1
    7,011
    113
    trust krnn pluwnd broo direct ena messages ehem both reddit & discord?
    Better something than nothing dear
    Try කරලා බලන්න ... Contacts + Networking තමා ගේම ගහන්න වෙන්නේ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,241
    4,986
    113
    Abyss
    ලින්ක් ඩ් ඉන් එකෙන් පිටරට රිකුර්ටර්ලව ‍රික් දාලා ඇඩ් කර ගනින්
    දවස ගානේ ඩෙවොප්ස් සම්බන්දව හෑලි ලියපන්.
    hali liyanna patan ganna oona..