thx sahodare.....wow this is really nice....keep it up bro....+
thx yaluwawow lassanai bro
background ekath niyamai




ඔයටත් ගොඩාක් ස්තුතියි....ආදරෙ සුන්දර වගෙම ,වෙලාවකට හරි ආත්මාර්තකාමි...ආදරේ කරන කෙනා ඈත් වුනා දැනෙන හැගීම් ලස්සනට එක්තැන් කරලා කරපු නිර්මාණයක්. අපූරුයි. සුබ පැතුම් යාලු
godak sthutyi sahodaraya........හදවතේ හැඟීම් ටික එහෙම පිටින්ම පද වැලකට පෙරලලා වගෙයි....
ලස්සනයි මචං....![]()
අනිත් එවුන් වගේ නියමයි,ලස්සනයි කියල උඹව උඩ තියල වැඩක් නෑ බන්,ඇත්තම කියන්න්නම්..මෙහෙමයි ලියන එකනම් උපරිම අගය කරන්න ඕනෙ නොම්මර එකේ වැඩක්..
ඒත් හරවත් යමක් ලියනවනම් තමයි ඒකට වටිනාකමක් එකතු වෙන්නෙ,
දෙයක් ලියන්න ඕනෙ සමාජයටත් වැඩක් වෙන විදිහට බන්,
මේ වගේ පද පේළි වලින් කාටවත් පලක් නෑ...
දිගටම ලියහන්,උඹට ලියන්න පුලුවන්....
හැමෝටම වැඩක් වෙන දෙයක් ලියනවනම් හුඟක් හොඳයි බන්.....
ජය...