උරුමය......

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
balaporoththu gonnak hithe daragena....adarayak widinnata hadanakota...mokaddo pera karapu mahaa pawakata...apiwa jeewath karapu ae pethuma apen aeth wenawa...! ae duka lassanata pada welakata amunala....!
malliyage hith ahasata lassanama lassana thru kekulak aith payanna kiyala mama mulu hadinma prarthana karanawa....! :)
harima sanwedi nirmanayak malliya.....! :)

Thnx a lot akkiyo....;)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ඝනදුර ඉවත් කර ගන්න මගක් එහෙමත් නැත්නම් පලවා හරින උත්සාහයක් ගැන මෙතැනදී අපි විමසිල්ලෙන් සිතන්න ඕනේ..

මොකද එලිය කියන එක හැමදාම අපෙන් හංගලා අපිව අඳූරේම තියන්න පුලුවන් වෙන්නේ අපේ සිත්වල අඳුරත් එක්ක සටන් කරන්න තියෙන බල ශක්ති මට්ටමට සාපේක්ශව එය මදකට හෝ හීනවූ හෝ දුර්වල වූ විටදීයි...


අපි අමාරුවෙන් හෝ අපෙන් හංගපු එලිය හා හංගන්නට වෙර දරන එලියම සොයා යාමට සිත් අධිෂ්ඨානය තරයේ දැඩි කර ගත යුතුයි..


ඉතා සුන්දරව නිර්මානය අකුරු කර තිබෙනවා..දිගටම ලියන්න ..ඔබට ජය...

ගොඩක් ස්තූතියි අයියේ...;)
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
තරු කැටය වසාගත් වළාකුල
පාව යයි ඉක්මනින් ඈතටම
නුඹට දී ඒ සොඳුරු තරුකැටය
අවශේෂ තරු කැකුළු සමගින්ම.......
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
තරු කැටය වසාගත් වළාකුල
පාව යයි ඉක්මනින් ඈතටම
නුඹට දී ඒ සොඳුරු තරුකැටය
අවශේෂ තරු කැකුළු සමගින්ම.......

ගොඩක් ස්තූතියි අයියේ....;)

---
අවශේෂ තරු කැකුළු සමගින්ම.......:lol::lol:
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
ඇත්තටම ලස්සන නිර්මාණයක් මල්ලි. පසුබිමේ අදුරු බව නිර්මාණය තවත් ලස්සන කරනවා කියලයි දැනෙන්නේ