menna mage 2nd submission eka...
Wide Screen – 1440*900
![]()
Standard – 1024*768
![]()
meka wallpaper competition ekak ne.. so api hadana ewa wallpaper ekakata sudusu wenna one kiyala hithanawa... e anuwa thama mama mage designs kale... photos godak nethuwa.... words godak nethuwa.... colours ekema.....
moko api hadan ewa wallpaper ekak widiyata katawath use karanna berinam, thoranak wagenam wedak ne kiyala mama hithanawa...






ඔව් ඔයා සැලසුම් කරපු විදිය හොදයි! අඩු වචන ප්රමාණයකින් දහම් පණිවිඩයක් දීලා තියනවා!
අපි බලමුකෝ අවසන් වටේදි...
HD category එකටත් හදන්න ට්රයි එකක් දෙන්න..ඒකෙ තාම දෙකයි නිර්මාණ තියෙන්නෙ..![]()
passe hodha ekak dannam! meka hadhuwe paint valin Hikz![]()

ඒ කියන්නෙ නදුන් වෙන නිර්මාණයක් ඉදිරිපත් කරනවද, නැත්නම් අපි මේකත් සේව් කරගන්නද? .... කොහොමත් තරඟ ඉසව් 3ටම නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්නෙ

meka 1280X800.. so categories ekakatawath aithi wenne na![]()


![]()
බලන්න මේක කොහොමද කියල. හොඳ නම් කියන්න
