EK Wesak Wallpaper Competition 2010

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,170
    1,014
    113
    www.youtube.com
    ඔන්න මම ඔක්කොම පිංතූර ටික බා ගත්තා......ඔක්කෝටම බුදු සරණයි!!!!!!!
     
    menna mage 2nd submission eka...

    Wide Screen – 1440*900

    buddha2.jpg

    Standard – 1024*768

    wesakcardcopy.jpg

    ලස්සනයි...
    11.gif
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    meka wallpaper competition ekak ne.. so api hadana ewa wallpaper ekakata sudusu wenna one kiyala hithanawa... e anuwa thama mama mage designs kale... photos godak nethuwa.... words godak nethuwa.... colours ekema.....

    moko api hadan ewa wallpaper ekak widiyata katawath use karanna berinam, thoranak wagenam wedak ne kiyala mama hithanawa...
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0

    ඔව් ඔයා සැලසුම් කරපු විදිය ‍හොදයි! අඩු වචන ප්‍රමාණයකින් දහම් පණිවිඩයක් දීලා තියනවා!:yes::yes::D:D
    අපි බලමුකෝ අවසන් වටේදි...:rolleyes:
    HD category එකටත් හදන්න ට්‍රයි එකක් දෙන්න..ඒකෙ තාම දෙකයි නිර්මාණ තියෙන්නෙ..;)
     
    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    wesak wallpaper

    wesakwallpaper.jpg

    බලන්න මේක කොහොමද කියල. හොඳ නම් කියන්න
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙන්න මගේ නිර්මාණයත් පෝස්ට් කලා.

    picture.php

    කොහොමද?:rolleyes::rolleyes: Stranded 1024*768
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔව් ඔයා සැලසුම් කරපු විදිය ‍හොදයි! අඩු වචන ප්‍රමාණයකින් දහම් පණිවිඩයක් දීලා තියනවා!:yes::yes::D:D
    අපි බලමුකෝ අවසන් වටේදි...:rolleyes:
    HD category එකටත් හදන්න ට්‍රයි එකක් දෙන්න..ඒකෙ තාම දෙකයි නිර්මාණ තියෙන්නෙ..;)

    ethatama mama mewa design kale asawata.. ape agame ethi wedakata set wenna ona nisa... moko meka dinnath lebena gift eka mata wedak ne... moko mage thiyenne limited broadband pak ekak ( mobitel zoom 1290)... itin download karana acco thibbata hithu hetiyata download karanna be... ambanata charge wenawa....

    aramuna gift eka ho win kirima nowa... sahabaginwayai... eken anith un pawa active wenawa...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    passe hodha ekak dannam! meka hadhuwe paint valin Hikz:D:D:lol:

    ela.. :)

    ඒ කියන්නෙ නදුන් වෙන නිර්මාණයක් ඉදිරිපත් කරනවද, නැත්නම් අපි මේකත් සේව් කරගන්නද? .... කොහොමත් තරඟ ඉසව් 3ටම නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්නෙ

    meka 1280X800.. so categories ekakatawath aithi wenne na :confused:
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    meka 1280X800.. so categories ekakatawath aithi wenne na :confused:

    ඒක තමා...නිවැරදි ඩිමෙන්ෂන් වලට අනුව හදන්න කියලා ඉල්ලා සිටිනවා...නැත්නං තෝරාගැනීමේ දී අවුල් ඇති වෙනවා..:nerd::nerd: