~ ආදර කවියක්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    puranaperuman.jpg

     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන ගැලීමක් ඇති මියුරු තාලයක් නැගෙන සුන්දර පදවැලක්, ජය
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔබ ලැබගන්නට පුරනා පෙරුමන්
    පුරවයි මාසිත මොහොතින් මොහොතින්....;);)

    හිතට ගොඩාක් දැනුනු අපූරු නිර්මානයක් මචන්..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හ්ම්... මෑත වකවානූවේ ලියැවුන මල්ලියගේ බොහෝ නිර්මානවල නැවුම් ආදරයේ චමත්කාරය ගැඹුරටම විඳිනා සේයාවක් තමයි ප්‍රස්තූත කරගෙන හා එලි දක්වා තියෙන්නේ...

    බොහොම අපූරු රචනාවක්..

    පද වැල හරි අර පිරිමැස්මෙන් ගොතලා තියෙනවා..පසුබිම් රූපයත් කදිමට ගැලපෙනවා..


    මල්ලියට ජය...

    progress.gif