~ ආදර කවියක්...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම May 7, 2010 #1 Last edited: May 8, 2010 Reactions: cspmaxx and nisha500
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet May 7, 2010 #2 ලස්සන ගැලීමක් ඇති මියුරු තාලයක් නැගෙන සුන්දර පදවැලක්, ජය
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම May 8, 2010 #5 mdee said: ලස්සන ගැලීමක් ඇති මියුරු තාලයක් නැගෙන සුන්දර පදවැලක්, ජය Click to expand... ස්තූතියි ඩීන් අයියේ...
mdee said: ලස්සන ගැලීමක් ඇති මියුරු තාලයක් නැගෙන සුන්දර පදවැලක්, ජය Click to expand... ස්තූතියි ඩීන් අයියේ...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම May 8, 2010 #6 j2l said: lassanai machan .... flowing eka niyamai Click to expand... thanks machan...
tharinda76 Well-known member Oct 25, 2007 50,144 1,888 113 May 8, 2010 #7 hmmmm... lassanai.... apahu adare karanna hithenawa mewa rasa windina kota
nisha500 Member Jan 30, 2010 2,155 248 0 May 8, 2010 #8 harima lassanai ayya,,,apooruwata padha galapala...lassanai godak....
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් May 9, 2010 #9 ඔබ ලැබගන්නට පුරනා පෙරුමන් පුරවයි මාසිත මොහොතින් මොහොතින්.... හිතට ගොඩාක් දැනුනු අපූරු නිර්මානයක් මචන්..
ඔබ ලැබගන්නට පුරනා පෙරුමන් පුරවයි මාසිත මොහොතින් මොහොතින්.... හිතට ගොඩාක් දැනුනු අපූරු නිර්මානයක් මචන්..
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD May 9, 2010 #10 maruu ... sinduwak wage
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos May 9, 2010 #11 methsri said: maruu ... sinduwak wage Click to expand... ආදරණීය නිර්මාණයක්
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* May 9, 2010 #12 gagak galanne keseda elasema me padawel apa atharata genahera pawawa kiwoth hari... apuruyi yaluwa.pathana senehasak gena lengathu erayumak.....
gagak galanne keseda elasema me padawel apa atharata genahera pawawa kiwoth hari... apuruyi yaluwa.pathana senehasak gena lengathu erayumak.....
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada May 10, 2010 #13 හ්ම්... මෑත වකවානූවේ ලියැවුන මල්ලියගේ බොහෝ නිර්මානවල නැවුම් ආදරයේ චමත්කාරය ගැඹුරටම විඳිනා සේයාවක් තමයි ප්රස්තූත කරගෙන හා එලි දක්වා තියෙන්නේ... බොහොම අපූරු රචනාවක්.. පද වැල හරි අර පිරිමැස්මෙන් ගොතලා තියෙනවා..පසුබිම් රූපයත් කදිමට ගැලපෙනවා.. මල්ලියට ජය...
හ්ම්... මෑත වකවානූවේ ලියැවුන මල්ලියගේ බොහෝ නිර්මානවල නැවුම් ආදරයේ චමත්කාරය ගැඹුරටම විඳිනා සේයාවක් තමයි ප්රස්තූත කරගෙන හා එලි දක්වා තියෙන්නේ... බොහොම අපූරු රචනාවක්.. පද වැල හරි අර පිරිමැස්මෙන් ගොතලා තියෙනවා..පසුබිම් රූපයත් කදිමට ගැලපෙනවා.. මල්ලියට ජය...