අය්යෝ..තරුව???

Chinthana14

Member
Mar 27, 2010
1,006
61
0
Sri Lanka
මෙවර සිරස සුපර් ස්ටාර් අවසන් තරඟය මහා අමුතු වෙනසක් තිබුනා කියලා හිතුනද?
කමල් මීට පස්සෙ එන්නෙ නෑ කියලා අතරමැද දාලා ගියා....ශානිකා දිනුම්.ඒ ගැන අපිට තීරණය කරන්න බෑ.පරාජිතයා රූකාට සමුගැනීමේ ගීතයක්වත් ගයන්න ලැබුනේ නෑ..තෑගි දුන්න අය මහා කලබලයකින් කැමරාවට හරියට මුහුණ නොදී වගේ පැනලා ගියා වගේ...
වෙනදා මහා සද්දයක් දාලා.. ලස්සනට-ලොකුවට කරන වැඩේ මේ පාර ලිස්සලා ගියා වගේද?...පොඩි ග්‍රවුන්ඩ් එකක...හරි ආලෝක තත්වයක්වත් නැතුව.....හරිම...සාමාන්‍ය විදිහට ඉවර වුනා කියලා හිතනවද?
අර කෙටි පනිවුඩ ජංජාලේ...හෝ ...වෙන තර්ජන..වගේ දෙයක් නිසා...මොකක් හරි වුනාද?

මාත් හිතපු තරම් ශෝ එක ගති නැහැ...
ඉක්මනට ඉවර උනානෙ...
 
sameerasa123

Member
Feb 9, 2010
563
36

okkomath hari kingsly gee jara kathawa thamai iwasanna beri..oya wage event ekakata politics onee nee nee..mathakada giya sere president call kala winner ta.mee sere sirasa politics gaawagena charter una.
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machng ara ahinsak kellata meka hamba una eka gana mama awankawa sthutu wenawa ubaoya kiyana hama aduwakma une sgathadasa eke waradin anthima mohothe (show ekata dawas 5k thiyala ) kiyala thiyanawa sgathadasa eka denna baha kiyala ekai cr groubd ekata sss genna une...
    wada okkoma aul une ekai
    nathuwa lissala giye na
     
    kingdewi

    Well-known member
  • මටත් අතරින් පතර තමා බලන්න වුනේ..පුංචි ආර්ටිකල් එකක් ලිවුව රෑ තිස්සෙ!
    කොහොමත් අර නංගා දිනපු එක හොඳයි.ජීවිතේ ගොඩනගාගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරමු!!
    ස්තුතියි ශම්මි සහ අනිත් යාලුවන්ට !!!
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම දැන් දැනගත්තා අර ඒසියා ෆිල්ම් ෆෙස්ටිවල් එකට සුගතදාස එක නවිකරණය කරන නිසා දුන්නෙ නෑ..වගේ කතාවක්:P(දෙය්යො දනී)
    හරි..ඒක එහෙමයි කියමුකෝ..:D

    (කොහොම උනත් ඒකෙ සින්දු කිවෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලොනෙ..වැඩේ සිරසෙ උනාට, තරඟකරුවන්ගෙ අනාගතේටත් ඒක බලපානවනෙ...මට නම් පේන්නෙ මහ කැත වැඩක් උනා වගේ :sorry:)
    මටත් කියන්න හිතුනේ ඒක තමයි:(

    ඕකට හේතුව උත්සවය පටන් ගන්න කලින් කිංස්ලි කියපු කතාව වෙන්න බැරිද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්.. මට නම් ඒ වගේ
    දෙයක් දෑනුනත්.. එ තරම් ගාණක් ගියේ නෑ..
    හේතුව.. අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..
    :yes::yes:

    Uba Hari Machanz E Kella HArima Duppath Ban Eththatama E Kella Godak Talented
    Mokada Eya Keepa Serayak Awa HF Ekata:yes::) Ithn Mama Deka Katha Karalath Tiyenawa Hoda Gathi Guna Thiyena Kellak:yes::)

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    ඕකට හේතුව උත්සවය පටන් ගන්න කලින් කිංස්ලි කියපු කතාව වෙන්න බැරිද?
    මචන් කිංග්ස්ලි ඒ කතාව කිව්වේ මොකක් හරි දෙයක් සිද්ද වුනු නිසායි, තවත් ඒ වගේ දෙයක් සිද්ද වෙන්න ඉඩක් තිබුනු නිසායි.:sorry::sorry: මං දැක්කා ආචාර්ය මර්වින් සිල්වා දැන් මාධ්‍ය නියෝජ්‍ය ඇමති නොව් කියලා මේ Thread එකේ දාලා තියනවා, මචන් මාර්ග අමාත්‍ය කම දුන්නේ අර නියෝජ්‍ය කම තියෙද්දී :eek::eek:

    okkomath hari kingsly gee jara kathawa thamai iwasanna beri..oya wage event ekakata politics onee nee nee..mathakada giya sere president call kala winner ta.mee sere sirasa politics gaawagena charter una.
    මේ මචෝ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේ, උබට මතකද දන්නේ නෑ අර්ජුන එයාගේ 1වෙනි සින්දුව කිව්වට පස්සේ සමිතා කිව්වා "සිරස කාටවත් වට්ටන්නත් බෑ වැටෙන්නෙත් නෑ කියලා" ඔහොම කිව්වේ අර අර්ජුන ස්ටේජ් එකේ වැටෙන්න ගිය නිසා ඒකත් අල්ලා කිව්වේ මොකක් හරි දෙයක් තිබ්බ නිසා.....:eek::eek:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    EΜΙFΞXΛ;7434816 said:
    ඒක ඇත්ත..මේ පාර මොකක් හරි දෙයක් වෙලා තියෙනව..කොහොම උනත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය නැතුව මුලු show එකම අවුල් උනා වගේ මට නම් හිතෙන්නෙ:eek:

    සිරසට දැනටමත් කකුල් මාට්ටු දාන්න පටන් අරන් වගේ..:rolleyes:

    කොහොම උනත් ඒකෙ සින්දු කිවෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලොනෙ..වැඩේ සිරසෙ උනාට, තරඟකරුවන්ගෙ අනාගතේටත් ඒක බලපානවනෙ...මට නම් පේන්නෙ මහ කැත වැඩක් උනා වගේ :sorry:

    Machan IIFA Film Festival ekata Sugadadasa eka me dawas wala prathisanskaranaya karanwalu eka wenna athi seen eka.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    හ්ම්.. මට නම් ඒ වගේ
    දෙයක් දෑනුනත්.. එ තරම් ගාණක් ගියේ නෑ..
    හේතුව.. අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..

    :yes::yes::yes::yes:
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    මචන් කිංග්ස්ලි ඒ කතාව කිව්වේ මොකක් හරි දෙයක් සිද්ද වුනු නිසායි, තවත් ඒ වගේ දෙයක් සිද්ද වෙන්න ඉඩක් තිබුනු නිසායි.:sorry::sorry: මං දැක්කා ආචාර්ය මර්වින් සිල්වා දැන් මාධ්‍ය නියෝජ්‍ය ඇමති නොව් කියලා මේ Thread එකේ දාලා තියනවා, මචන් මාර්ග අමාත්‍ය කම දුන්නේ අර නියෝජ්‍ය කම තියෙද්දී :eek::eek:

    මේ මචෝ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේ, උබට මතකද දන්නේ නෑ අර්ජුන එයාගේ 1වෙනි සින්දුව කිව්වට පස්සේ සමිතා කිව්වා "සිරස කාටවත් වට්ටන්නත් බෑ වැටෙන්නෙත් නෑ කියලා" ඔහොම කිව්වේ අර අර්ජුන ස්ටේජ් එකේ වැටෙන්න ගිය නිසා ඒකත් අල්ලා කිව්වේ මොකක් හරි දෙයක් තිබ්බ නිසා.....:eek::eek:
    chooti-malliya oya den samitha kiyana eewath serious gannawa wagee..kamak nee kamak nee...rata beeraganna gihilla kakula keduna kenanee..eekanee eya eddi mulu audience ekama negitala clap kalee..:D
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0

    Machan IIFA Film Festival ekata Sugadadasa eka me dawas wala prathisanskaranaya karanwalu eka wenna athi seen eka.
    yes machan..mama hithanneth eekai..sirasa book karanda nethuwa ethi kalin.kohomath sirasa katha mawanna dakshai nee. balapan mervyn sirasa kenata cake kawapu eka sirasee pennuwe nee..eeka sira news ekak neweida..sirasata onee anduwata leda godak daanna witharai.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wadee hariyata une neee ....sounds madi , lightingmadi , camera movements hariyata set karala thibbene ...... conclusion eka nam anthimai