මෝහනය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මම දැන් මෝහනය වෙලා ඉන්නේ දැන්........ හෝ හෝ හෝ අනේ මගේ ළඟ දැන් ඉන්න කෙල්ල දිහා බල්ලන් ඉඳල මචන්ලා.....මොකක්ද කරන්නේ දැන්!!
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මාගෙ දැස දෙස බලනු....!!
    මෙතැන් පටන් ඔබ වල් උරෙක්...!! :lol::lol:
    (උ.ගැ. - සුර පප්පා)

    අනෙ මම නම් දන්නෙ නැහැ.. මම දැන ගන්න ආසයි.. එත් කරන්න නම් බයයි...:cool::cool:

    • Like
    Reactions: Tz4400

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම දැන් මෝහනය වෙලා ඉන්නේ දැන්........ හෝ හෝ හෝ අනේ මගේ ළඟ දැන් ඉන්න කෙල්ල දිහා බල්ලන් ඉඳල මචන්ලා.....මොකක්ද කරන්නේ දැන්!!

    ආහ්... මචන් උබ කෙල්ලගෙ කොහෙ දිහාද බලන් හිටියෙ....?? :lol::lol:
    ඉක්මනට කමුලට පාරක් හයියෙන් ගහ ගනින්... නැත්නම් එයා උබෙ කම්මුලට පාරක් ගහයි....:lol::shocked::lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ආහ්... මචන් උබ කෙල්ලගෙ කොහෙ දිහාද බලන් හිටියෙ....?? :lol::lol:
    ඉක්මනට කමුලට පාරක් හයියෙන් ගහ ගනින්... නැත්නම් එයා උබෙ කම්මුලට පාරක් ගහයි....:lol::shocked::lol:

    කම්බුලට ගහල වෙඩක් නෙහෙ මචන්...මගේ යට එඅකට පඉන් ගහන්න ඕනේ..එඅටකොට ටමි හරි යන්නේ
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Machanla.. mamath giya mohanaya karana wada satahanakata. ithin ekedi lamai huga ayawa mohanaya kala... drla kiyana kiyana dewal e lamai kala.. aduwath ekka. kadulu ennama adanawa.. adana eka nwaththnna kiyapu gaman nawaththuwa.. hina wenna kiwahama.. hina wenawa iwarayak ne.. eeta passe ekath nawaththnna kiyanakal naweththuwe ne.. okkoma aya eka parama ehema karapu eka aththatama pudumai.. eka mara wadak machan.. mansaika leda thiyena pudgalayanwa hoda karanna hodama bethak kiyala mama hithawa.....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    :eek: koheda oka thibbe?
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මාගෙ දැස දෙස බලනු....!!
    මෙතැන් පටන් ඔබ වල් උරෙක්...!! :lol::lol:
    (උ.ගැ. - සුර පප්පා)

    අනෙ මම නම් දන්නෙ නැහැ.. මම දැන ගන්න ආසයි.. එත් කරන්න නම් බයයි...:cool::cool:

    කවුද...?
    ඔබ(සමන්ත567) ද...?:lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට පොඩි ගොතයක් තියනවා.
    මම එකට ප්‍රතිකාර තෑනක් දෑක්කා පත්තරෙ.

    මම එකට ගියා.එතන ප්‍රඩානියා තමයි ලන්කා මොහන සන්ගමයෙ සභාපති.

    මම ඉතින් මොහනයෙන් හොද කරගන්න කියලා හිතා ගෙන ගියා.

    එත් මාව මොහනය උනෙ නෑ.

    එත් එතන ගොඩක් අය හිටියා කලින් මොහනය මගින් සාර්තක ප්‍රතිපල ගත්ත අය.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මට පොඩි ගොතයක් තියනවා.
    මම එකට ප්‍රතිකාර තෑනක් දෑක්කා පත්තරෙ.

    මම එකට ගියා.එතන ප්‍රඩානියා තමයි ලන්කා මොහන සන්ගමයෙ සභාපති.

    මම ඉතින් මොහනයෙන් හොද කරගන්න කියලා හිතා ගෙන ගියා.

    එත් මාව මොහනය උනෙ නෑ.

    එත් එතන ගොඩක් අය හිටියා කලින් මොහනය මගින් සාර්තක ප්‍රතිපල ගත්ත අය.

    ඔව්, මමත් අහලා තියෙනවා ගොත ගහන එක නම් මෝහනය කරලා හොදටම හොද කරන්න පුලුවන් කියලා :yes: