මෝහනය

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
මෝහන ක්‍රම ඒ තරම් accurate නෑ කියල තමා මචං දැන් නම් කියවෙන්නෙ.

ඒකෙන් වෙන්නෙ පෙර ආත්මයේ තමන් මෙහෙම එකෙක් කියල හිතාගෙන ඉන්න දෙයක් එළියට දේවල් :yes:
ඒ දේවල් ඇත්ත වෙන්නත් පුළුවං බොරු වෙන්නත් පුළුවං

ඒ වගේම උඹේ යටි හිත programme කරන්නත් පුළුවං මෝහන ක්‍රමයෙන්
කොටින්ම උඹව මෝහනය කරල මෝහනය කරන කෙනා කිව්වොත් උඹ ගිය ආත්මේ ජුලියස් සීසර් කියල ඊට පස්සෙ උඹෙ යටිහිතේ තැන්පත් වෙන්නෙ අර මෝහනය කරපු කෙනා කියපු දේවල්

ඉතිං මං දන්න විදියට නං මෝහන ක්‍රමය ඒ තරම් හොඳ ක්‍රමයක් නෙවෙයි :yes:

Oya hari.
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
ස්වයංමෝහනය කෙසේ වෙතත් ස්වයං ආශ්වාදය නං විදලා තියනවා..;)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ස්වයංමෝහනය කෙසේ වෙතත් ස්වයං ආශ්වාදය නං විදලා තියනවා..;)

:lol: ස්වයං ආශ්වාදය කිව්වෙ ස්වයංවින්දනය ද? :eek:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මම එහෙම දෙයක් ගැන දන්නෙ නෑ...මම තාම පොඩි!..;)

අනේ ඇත්තද? :P
ඔය වටපිට ඉන්න කෙල්ලොන්ගෙන් පොඩ්ඩක් ඇහුව නම් කියයි :rofl:
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මට පොඩි ගොතයක් තියනවා.
මම එකට ප්‍රතිකාර තෑනක් දෑක්කා පත්තරෙ.

මම එකට ගියා.එතන ප්‍රඩානියා තමයි ලන්කා මොහන සන්ගමයෙ සභාපති.


මම ඉතින් මොහනයෙන් හොද කරගන්න කියලා හිතා ගෙන ගියා.


එත් මාව මොහනය උනෙ නෑ.


එත් එතන ගොඩක් අය හිටියා කලින් මොහනය මගින් සාර්තක ප්‍රතිපල ගත්ත අය.

ube ithin hithe tiyene walaththakam wala hatiyata mohanaya wenne nathuwa athi :D
 

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මෝහනය කරන ඉස්සර TNL එකේ ගිය වැඩසටහන් බලල තියෙනවද? ඒවගෙ ඒගොල්ලො ඒ කියපු දේවල් ඇත්තද කියල හොයල තියෙනව ඉතින් ඒව ගොඩක්ම ඇත්ත කියල තමයි හොයාගන තියෙන්නෙ. හිටපුගමන් යටිහිතේ තියෙන බොරු දේවලුත් කියවෙනව ඇති ඒත් මමනම් හිතන්නෙ මෝහනය ඇත්ත කියල. මෝහනය කරල යටිහිත program කරන්න පුලුවන් කියනඑකනම් ඇත්ත. කොටි මරාගෙන මැරෙන කොටින්ව ට්‍රේන් කරල තියෙන්නෙත් ඉන්දියාවට යවල මෝහනය කරලලු. මෝහනය කරන කෙනා මමනම් දන්න විදිහට භාවනා කරල හිත දියුනු කරපු කෙනෙක් වෙන්න ඕනෙ නෑ ඒත් හරියටම කරන විදිහ දැනගෙන ඉන්න ඕනෙලු මෝහනය කරපු කෙනාව අන්තිමට හිටපු තත්වෙටම ගේන්න බැරිඋනොත් හරි අතරමග නැවතුනොත් හරි සමහරවිට පිස්සු හැදෙන්න පුලුවන්ලු. ආචාර්ය නෙවිල් කියල කෙනෙක් තමයි මට මතක විදිහට TNL එකේ ඒදවස්වල මෝහනය කරේ. ඒත් ලන්කාවෙ මේවගේ දේවල් ගැන පර්යේශන කරන්න වැඩිය උනන්දුවක් නෑ කියල එයා ඇමරිකාවටද කොහෙද ගියා අන්තිමට.:(:(:(:(
     
    • Like
    Reactions: nadun07