JAYA JAYA SRI Lanka.....SL won the match...kapu,anji,sanga.....real hero....![]()
kalekin baluwa patta match ekak![]()


..කාලෙකින් අපේ ටීම් එක හිතට අරන් ගහපු මෑච් එකක් කිව්වොත් හරි...
මොනවා උනත්.. අපේ අය 144 බලාපොරොත්තු උනත්..
එක සාර්ථක කර ගන්න පුලුවන් වුනාට පස්සේ තමයි..
අපේ ටීම්, එක දින්නොත් ඊටත් වෑඩිය හොදයි කියලා හිතාගෙන ගේමට ආවේ...
