JAYA JAYA SRI Lanka.....SL won the match...kapu,anji,sanga.....real hero....

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    JAYA JAYA SRI Lanka.....SL won the match...kapu,anji,sanga.....real hero....;););););)

    1190039274_congrats11.gif


    1725893nnc9yn3v2t.gif


    congrats022.gif
    10036ec27dad.gif
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කොල්ලෝ නියමයි..
    මං මෑච් එක පටන් ගන්න කලින් ම අපේ කොල්ලොන්ගේ
    වෑඩ ගෑන ලොකුවට බලාපොරොත්තු තියාගෙනයි හිතියේ...

    සෙමි ෆයිනල් එකටවත් සනත්ව නෑතිව ගහන්න අදහසක් ගත්තොතින් හොදයි...

    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7453728

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kalekin baluwa patta match ekak :D

    කාලෙකින් අපේ ටීම් එක හිතට අරන් ගහපු මෑච් එකක් කිව්වොත් හරි...
    මොනවා උනත්.. අපේ අය 144 බලාපොරොත්තු උනත්..
    එක සාර්ථක කර ගන්න පුලුවන් වුනාට පස්සේ තමයි..
    අපේ ටීම්, එක දින්නොත් ඊටත් වෑඩිය හොදයි කියලා හිතාගෙන ගේමට ආවේ...
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0




    ශ්‍රී ලංකා කොල්ලෝ වසයි..
    යකඩ බෝල දෙකට පලයි..
    එක පාරක් අපි දුන්න බැටේ..
    මේ පාරත් අපි දෙනව බැටේ.:cool::cool::cool:.
    .
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කාලෙකින් අපේ ටීම් එක හිතට අරන් ගහපු මෑච් එකක් කිව්වොත් හරි...
    මොනවා උනත්.. අපේ අය 144 බලාපොරොත්තු උනත්..
    එක සාර්ථක කර ගන්න පුලුවන් වුනාට පස්සේ තමයි..
    අපේ ටීම්, එක දින්නොත් ඊටත් වෑඩිය හොදයි කියලා හිතාගෙන ගේමට ආවේ...

    ow ow
    144 scene eka nathham oita kalin dinanne ;)