ආදරය කවිකර

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
11qp81v.jpg
 

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    ela ela
    maxxa.............
    :):)
    ekane. mama pothak gahanna kiwwe wihiluwata newei.
    anyway inimagak hoya gatta nam echchara aulak wenne nene.........:P :P
    (just kidding)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,788
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    Hmm...hithe thiyagena innawata wada adaraya hithata denenawanan mona de wenna kiyala hari kiyanna oni...
    ea kiyala ea gena theranaya ganna eka ea pudgalayata barai...akametihnan ea gena nosalaka harina eka hithata sehellui...
    athdekimen kiyanne...


    hoda nirmanayak dear...digatama liyanna....!!!
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    hmmm...hugak welawata ape lagama thiyena mahamerak wage adare apita denna ne...ae wagema watinakamk denennath ne...!

    lassana nirmanayak sis...! :)
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ලස්සන නිර්මාණයක් අක්කේ..:)
    කොහොම උනත් ආදරය ලඟට එනකම් බලන් ඉන්නවට වඩා ආදරය ලඟට යන එක හොදයි නේද ? :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ මන්දා Zuri ටත් හිතෙන දේවල්:)

    ‍පොඩ්ඩක් කොට කොල්ලෙක් හොයාගත්ත නම් වැඩේ ලේසියි නේ:lol::lol::lol:

    නිර්මාණය ලස්සනයි හොදේ.:):)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්ම් නිරායාසයෙන්ම ඔය ගෙල ඔයා ඉදිරිය් නැවෙන දිනයක් ලග ලගම ඒවි...එහෙම දිනයක් උදාවුනොත් ඒදාට ඔයාගේ අතින් ගොතපු මල් මාලය පලන්දන්න ලස්සන නිර්මාණයක් සිස් :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපුරු පද පෙලක්..සංයමයෙන් සකසා ගෙන කවිය පුරා විසුරුවා තිබෙනවා..

    නැමෙන, වැඩිය උස නැති ගෙලක් අනාගතයේදී ඔබේ කවිකාර මල්මාලාව සිය කැමැත්තෙන්ම අරන් ගෙල පලඳවා ගනී කියල මට නිකමට වගේ හිතෙනවා..


    මොකද ඒ තරමටම නංගියා ලියන කවි රසයෙන් අණුන හා වැඩියෙන් දැනෙන නිසා...


    ඔබට ජය...