Install karanna machan file eka morphine.exe kiyala rename karaganna.
Mage athin file extension eka change una.
Test karanna Autorun virus ekak pen ekata dala PC ekata gahala balapan

මචං මං පාවිච්චි කරන්නේ මේ methods.
1. pen එක දිනකට එක වතාවක් වත් හුමාලයට නිරාවරණය කරන්න. කේතලයේ කෙමියෙන් පිටවන හුමාලය මේ සඳහා උපයෝගී කර ගත හැක.
2. pen එක computer එකට සවි කිරීමට පෙර dettol පෙඟවූ රෙදි කඩකින් හොඳින් පිස දමන්න.
3. pen එක භාවිතා නොකරන හැම විටම ජීවානුහරණය කළ පොලිතීන් කවරයක අසුරා තබන්න.
4. pen එක දිගු කාලයක් භාවිතා නොකර සිටින්නේ නම් අදාල කාලය තුල අධිශීතකරණයේ තබන්න.
මේ ක්රම වලින් තමයි මම pen එක virus වලින් බේර ගන්නේ. උඹත් try කරලා බලලා reply කරපන්.

Bro,Man USB security gurads deka thunakma dagena inne....awata aulak waida meken...

check again