සනත් සහ මෙන්ඩිස්
සනත් සහ මෙන්ඩිස් තව දුරටත් කන්ඩායමේ සිටිය යුතුද
පිට පිට සනත් අසාර්ථක වෙද්දිත් කන්ඩායමට ඇතුල් කරන්නේ අදිසි හස්තයකින්ද
( සනත් පූජනීය ක්රීඩකයෙක්..ඒත් හැමදාම් සෙල්ලම් කරන්න බෑ කාට උනත් )
අතට එන බෝලයක් අල්ල ගන්න බැරි මෙන්ඩිස් ට තවත් චාන්ස් දෙන්න ඕනද
මෝඩයෙක් වගෙ පිට්ටනිය මැද්දෙ වියායාම් කරන මෙන්ඩිස් ගෙන් තව දුරටත් වැඩක් තියෙනවාද
මේ දෙන්නම් දැන් ගෙදරයා යුතු කාලය නෙමෙයිද
ඔබේ අදහස් ප්රකාශ කරන්න

Wrong shit in wrong place....