සනත් සහ මෙන්ඩිස්

කව්ද ඉන්න ඕන


  • Total voters
    125
  • Poll closed .

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
සනත් සහ මෙන්ඩිස්

සනත් සහ මෙන්ඩිස් තව දුරටත් කන්ඩායමේ සිටිය යුතුද
පිට පිට සනත් අසාර්ථක වෙද්දිත් කන්ඩායමට ඇතුල් කරන්නේ අදිසි හස්තයකින්ද
( සනත් පූජනීය ක්‍රීඩකයෙක්..ඒත් හැමදාම් සෙල්ලම් කරන්න බෑ කාට උනත් )
අතට එන බෝලයක් අල්ල ගන්න බැරි මෙන්ඩිස් ට තවත් චාන්ස් දෙන්න ඕනද
මෝඩයෙක් වගෙ පිට්ටනිය මැද්දෙ වියායාම් කරන මෙන්ඩිස් ගෙන් තව දුරටත් වැඩක් තියෙනවාද
මේ දෙන්නම් දැන් ගෙදරයා යුතු කාලය නෙමෙයිද

ඔබේ අදහස් ප්‍රකාශ කරන්න​

Sanath-Jayasuriya.jpg


CPS.MWQ26.120408074738.photo00.photo.default-409x512.jpg
 

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    සනත් ගැනනම් දැන් කතා කරලා වැඩක් නෑ..
    අප්පිරියා වෙලා ඉන්නේ...:dull:
    අජන්තනම්...හ්ම්ම්ම්...දැන් ඌට සල්ලි ඌශ්නේ වැදිලද මන්දා...:confused:
     

    dagaya2007

    Member
    Oct 19, 2007
    2
    2
    0
    sanath kohoma unath mendis wanan yawanna one , oka koi welawe baluwath excercize karanawa , habai bolayak wath alla ganna ba , :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    ලංකාවෙ හැම දෙයක් වගේම ක්‍රීඩකයිනුත් හරිම තාවකාලිකයි.
    මම නං දැන් ක්‍රිකට් බලන්නෙම නෑ
    (ප්‍රධාන හේතුව ලෝක කුසලානයක් දිනාගත් කන්ඩායම(රටක) තත්වය තියා පාසැල් කන්ඩායමකටත් වඩා සමහර දාට දුර්වලයි)
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    paradunama ithin ohoma tamai ban. kata hari kela wenawa. apey overall batting chaa. unge shot execution balapn. apey unta harennawath baha