wow gr8 post
Thanks for sharing aiya![]()


මමත් හරිම ආසයි...rep++![]()

.මගේ ගාව පැල 2,3 ක් තියෙනවා...
හැබැයි හරියටම හරි ගිහින් නෑ තාම...

මචන් මෙවා මෙහෙ ගන්න තෑනක් තියෙනවද?


මචන් මෙවා මෙහෙ ගන්න තෑනක් තියෙනවද?

....මොකද මෙ වගේ ගහක් හැදෙන්න අවුරුදු 20,30 විතර යනවා........
.. ඒ නිසා මෙවා මිල කරන්න හරිම අමාරුයි.....

නිතරම වගේ තියන විහාරමහා දේවී පාර්ක් එකේ මල් ප්රදර්ශනවලදි ගන්න පුලුවන්.හැබැයි මිළ අධිකයි.එවගේම විදේශීය වර්ග තරම්ම ලස්සන ජාති නෑ.macho lankawe bonsai plantz ganna tiyena thenak dannawada?