එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

dilik

Member
Nov 25, 2006
53
0
0
Kegalle
අහන්නත් සන්තෝසයි එළකිරි එකේ අක්කා/නංගි බබාලා ටිකක් ඉන්නවා කියන එක...
ජය වේවා!! අපි කොතනත් අක්කලා,නංගිලාට බොක්කෙන්ම සප් එක දෙනවා...

;););):D:D:D
 
isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මහත්තයෝ..! මේක මම පටන් ගත්තේ හොඳ අරමුණකින්.මේ වගේ සමාජ අඩවියක කාන්තාවන්ට වෙන නොයෙකුත් මානසික වේදනා-හිංසා පීඩා වලට එකමුතුව මුහුණදීමේ බලාපොරොත්තුවෙන්.ඒක හෙමීට අරමුණ කරා යයි.දිරි දෙන අයගේ සහාය අපි මනා සිහියෙන් බාර ගන්නවා.ඒත් ඔයා වගේ අයගේ ගේ අදහස්වලට වෙන තැන් ඕන තරම් තියනවනේ.ඒ තැනකට ගියොත් හොඳයි නේ?:D

    thread eka kochchara nagala gihinda kiwwoth mama reply eka daala maasa gaanakata passe awillath eeta passe post 5kwath wetila naa :lol::lol:
    moko ochchara don giye tp NO eka illapu niada :P eka mama illuwe mata eka paarata oyaage 2nd post eka dakala mathak wune mangala danweemak wage :lol::lol:
     
    කාන්තාවන්ට ජය වේවා...!!!

    :Dමෙහෙමයි යශෝ!කාන්තාවන්ට අමුතු-විශේෂ ජයක් උවමනා නෑ.මගේ උත්සාහය විවෘත සමාජ ජාලයක(මහ ලොකු ඒවා නෙවෙයි-ලංකාවේ අපේ)යුවතියන්ගේ මානසිකත්වය බිඳහෙළන තිරිසන් ප්‍රහාරවලට එකමුතුව මුහුණ දෙන්න තරම් සමඟියක් අති කරන්නයි මගේ වෑයම.ඔබ ගැහැනියක් නං මේ තියන බොහොමයක් පොස්ට් දැක්කම හිතාගන්න පුලුවන් වෙන්නෝන තියන ම්ලේච්ජත්වය.හදවතට දැනෙන ඕනම කාරණයකදී මෙතන විතරක් නෙවෙයි හැම තැනම තියෙන්නේ දරුනු පීඩනයක්.හිතා බලන්න! අපි කතා කරමු.:)
    (මෙතනට අදාළ නැති බහුබූත ගැන මගේ කිසිම සැළකිල්ලක් නොමැත)
     
    elakiriye kaantha sangamayak hadapu ekata shammee sahodarita isthuthiwantha wenna ona. :)
    ඔබ ඇත්තෙන්ම සහෝදරියක් නං ඉතාම සතුටුයි-මේතරම් ඉක්මනින් එළකිරියේ කාන්තාවන්ගේ එකමුතුවට එක්වෙන්න හිතපු එක ගැන.අපි හෙමින් මේ ගමන යමු.ඉදිරි පියවරේදී අපි කතා කරමු.:D(අපිට කිසිම අවශයතාවයක් නෑ වෙනම ගමනක් යන්න.ඒත් මේ තියන පීඩනය හමුවේ යමක් නොකර ඉඳීම මහා අපහාසයක්)
     
    Kaanathaavoo kivvata aaachchcila wiatarai neeee dan meke inne :P:rofl::oo::nerd:
    සීයාට ඉතිං දැන් හතලිස් ඇඳිරියත් පැනලා හොට බිම ඇනෙන කාලේ කොහොමත් ඇස් පේන්නෑ නොවැ.ඔන්න ඔහේ බණක් බාවනාවක් කොරං හිටියොත් නෙවැ හොඳ!:baffled:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    සීයාට ඉතිං දැන් හතලිස් ඇඳිරියත් පැනලා හොට බිම ඇනෙන කාලේ කොහොමත් ඇස් පේන්නෑ නොවැ.ඔන්න ඔහේ බණක් බාවනාවක් කොරං හිටියොත් නෙවැ හොඳ!:baffled:
    :lol: mama Kivve dan inne aachchila kiyala....:baffled::lol:...avlak naaa onna ekkenek thoppiya daaagatta luuuuu :oo::lol: hoooooooooooooooooo:nerd::lol: hari hari achchcilaaa set ekak ooni wedding ekak karaganna...api maatuu....:D ammoooooooo:eek::shocked::oo:
     
    මම කිසිම දවසක දුක්වෙන්නෙ නෑ යමක් හදවතට එකඟව කරලා අපහාස ලැබුනට.ඒත් මේ ත්රෙඩ් එකෙන් මම කරන්න හදන දේ සහ මේකෙ ඉන්න බාගේ පිරිමින් අපි ඉන්න ඕන විදිහ ගැන හිතන්නේ මෙහෙමයි.
    reputation_neg.gif
    එළකිරි කාන්තා සංගමය 05-14-2010 10:51 PM oya nikan hithinmawagenane ane inne ......tikak naspuk nowi paththakata wela indapanko anik kello wage ..... chora 7i ahhhhhh
    (මෙයාලා බහුතරයකගේ අදහස මේකයි.මේක පැහැදිලිව වටහාගන්න පුලුවන් එකක් පමණයි)
     
    :oo:ඕ...ක්‍රිස්ටෝ..ඉස්සර කෙල්ලෝ හිටියැයි.අනේ මං දන්න මය්යොක්කා.:sorry:
    එතකොට දැන් ඉන්නෙ ආච්චිලා විතරමැයි....අහෝ.....
    12.gif
    12.gif
    12.gif
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මම කිසිම දවසක දුක්වෙන්නෙ නෑ යමක් හදවතට එකඟව කරලා අපහාස ලැබුනට.ඒත් මේ ත්රෙඩ් එකෙන් මම කරන්න හදන දේ සහ මේකෙ ඉන්න බාගේ පිරිමින් අපි ඉන්න ඕන විදිහ ගැන හිතන්නේ මෙහෙමයි.
    reputation_neg.gif
    එළකිරි කාන්තා සංගමය 05-14-2010 10:51 PM oya nikan hithinmawagenane ane inne ......tikak naspuk nowi paththakata wela indapanko anik kello wage ..... chora 7i ahhhhhh
    (මෙයාලා බහුතරයකගේ අදහස මේකයි.මේක පැහැදිලිව වටහාගන්න පුලුවන් එකක් පමණයි)

    මේවා දකින්න පුලුවන් කාටද?:eek:
    reputation_neg.gif
    එළකිරි කාන්තා සංගමය 05-14-2010 11:07 PM ane auny puka nodi innawada
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::oo::baffled::baffled::baffled::baffled::baffled::dull:

    Hapoooo kellekta mehema katha widiyata kathaa karana unuth innvada...........shikkkkkkkkkkkkkkkkkkkkkk :no::sorry:
    Oyaaa ganan ganna epaaa akke.....GT ta PM ekak daala kiyanna.....eyaa aniva action ekak ganiy......:yes::nerd:

    oowa ganan ganna epaaa appa.....oya vage comments daana eunge ammala wada karanne koi vage place walada kiyala hithaganna puluvan...........:baffled:
     
    නෑ ක්‍රිස්. මම කෙල්ලක් කියලා වෙනස් සැලකිල්ලක් නැතත්,ඇයි මේ තිරශ්චීන විදිහට මේ රෙප් සිස්ටම් එක පාවිච්චි කරන්නෙ තමන්ගේ අමනකම හෝ නොදැනුවත් කම පෙන්වන්න කියලා හිතනවා නං ඒ ඇති.පාලානධිකාරිය හෝ ඉඳහිට ත්රෙඩ්/කමෙන්ට් ගැනම විතරක් නෙවෙයි රෙප් බලුවැඩ ගැනත් හොයනවානං මේකෙ ඉන්න සත්තු ටික අඳුනගන්න පුලුවන් වෙයි.

    Me Negative Rep eka daapu ekage ammata henama gahapan...paare yaddi bus ehekta yata welaa mariyan......:yes::yes::yes::yes:
    :oo:දෙය්යනේ..අම්මා මතක් කරලා බනින්න තරම් මහ දෙයක් මෙතන තියනවද?අනිවාර්යෙන්ම සහගහනවා.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    I'm a straight single male and I don't like this thread......... :)
    come on give me up some bad rep............
    come on ..... :P :P :P :P

    Oky let's down to the meaning ,I found this thread by digging shammee's posts.
    We always accept the lady challenge but don't assume we won't challenge you
    back and we are not and never underestimate your lady challenges.....

    Oky you need welcome to elakiri , you got it.No need to waste time.get prepared
    to the challenge...............
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    >> මම කිසිම දවසක දුක්වෙන්නෙ නෑ යමක් හදවතට එකඟව කරලා අපහාස ලැබුනට.ඒත් මේ ත්රෙඩ් එකෙන් මම කරන්න හදන දේ සහ මේකෙ ඉන්න බාගේ පිරිමින් අපි ඉන්න ඕන විදිහ ගැන හිතන්නේ මෙහෙමයි.

    Ohh , what are those 1/2 males? I think they are not us!
    Oky you need full straight males you got the challenge. and we don't need to change
    your ideas and don't except us to stop male challenging back to girls. So you
    should accept our challenge and we are already accepting your's.

    බාගේ පිරිමින් ,
    and they are 1/2 male 1/2 lady to so
    baga ganu are also exists according to the above hypothesize.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    :Dමෙහෙමයි යශෝ!කාන්තාවන්ට අමුතු-විශේෂ ජයක් උවමනා නෑ.මගේ උත්සාහය විවෘත සමාජ ජාලයක(මහ ලොකු ඒවා නෙවෙයි-ලංකාවේ අපේ)යුවතියන්ගේ මානසිකත්වය බිඳහෙළන තිරිසන් ප්‍රහාරවලට එකමුතුව මුහුණ දෙන්න තරම් සමඟියක් අති කරන්නයි මගේ වෑයම.ඔබ ගැහැනියක් නං මේ තියන බොහොමයක් පොස්ට් දැක්කම හිතාගන්න පුලුවන් වෙන්නෝන තියන ම්ලේච්ජත්වය.හදවතට දැනෙන ඕනම කාරණයකදී මෙතන විතරක් නෙවෙයි හැම තැනම තියෙන්නේ දරුනු පීඩනයක්.හිතා බලන්න! අපි කතා කරමු.:)
    (මෙතනට අදාළ නැති බහුබූත ගැන මගේ කිසිම සැළකිල්ලක් නොමැත)

    so you think males won't face the same challenges when they are working
    under a lady boss or a union where females are high population?
    In elakiri male population is more than 90% so accept that.I think it's fair.
     
    Status
    Not open for further replies.