මහත්තයෝ..! මේක මම පටන් ගත්තේ හොඳ අරමුණකින්.මේ වගේ සමාජ අඩවියක කාන්තාවන්ට වෙන නොයෙකුත් මානසික වේදනා-හිංසා පීඩා වලට එකමුතුව මුහුණදීමේ බලාපොරොත්තුවෙන්.ඒක හෙමීට අරමුණ කරා යයි.දිරි දෙන අයගේ සහාය අපි මනා සිහියෙන් බාර ගන්නවා.ඒත් ඔයා වගේ අයගේ ගේ අදහස්වලට වෙන තැන් ඕන තරම් තියනවනේ.ඒ තැනකට ගියොත් හොඳයි නේ?![]()

eka mama illuwe mata eka paarata oyaage 2nd post eka dakala mathak wune mangala danweemak wage 

කාන්තාවන්ට ජය වේවා...!!!
මෙහෙමයි යශෝ!කාන්තාවන්ට අමුතු-විශේෂ ජයක් උවමනා නෑ.මගේ උත්සාහය විවෘත සමාජ ජාලයක(මහ ලොකු ඒවා නෙවෙයි-ලංකාවේ අපේ)යුවතියන්ගේ මානසිකත්වය බිඳහෙළන තිරිසන් ප්රහාරවලට එකමුතුව මුහුණ දෙන්න තරම් සමඟියක් අති කරන්නයි මගේ වෑයම.ඔබ ගැහැනියක් නං මේ තියන බොහොමයක් පොස්ට් දැක්කම හිතාගන්න පුලුවන් වෙන්නෝන තියන ම්ලේච්ජත්වය.හදවතට දැනෙන ඕනම කාරණයකදී මෙතන විතරක් නෙවෙයි හැම තැනම තියෙන්නේ දරුනු පීඩනයක්.හිතා බලන්න! අපි කතා කරමු.
ඔබ ඇත්තෙන්ම සහෝදරියක් නං ඉතාම සතුටුයි-මේතරම් ඉක්මනින් එළකිරියේ කාන්තාවන්ගේ එකමුතුවට එක්වෙන්න හිතපු එක ගැන.අපි හෙමින් මේ ගමන යමු.ඉදිරි පියවරේදී අපි කතා කරමු.elakiriye kaantha sangamayak hadapu ekata shammee sahodarita isthuthiwantha wenna ona.![]()
(අපිට කිසිම අවශයතාවයක් නෑ වෙනම ගමනක් යන්න.ඒත් මේ තියන පීඩනය හමුවේ යමක් නොකර ඉඳීම මහා අපහාසයක්)සීයාට ඉතිං දැන් හතලිස් ඇඳිරියත් පැනලා හොට බිම ඇනෙන කාලේ කොහොමත් ඇස් පේන්නෑ නොවැ.ඔන්න ඔහේ බණක් බාවනාවක් කොරං හිටියොත් නෙවැ හොඳ!Kaanathaavoo kivvata aaachchcila wiatarai neeee dan meke inne![]()

සීයාට ඉතිං දැන් හතලිස් ඇඳිරියත් පැනලා හොට බිම ඇනෙන කාලේ කොහොමත් ඇස් පේන්නෑ නොවැ.ඔන්න ඔහේ බණක් බාවනාවක් කොරං හිටියොත් නෙවැ හොඳ!![]()
mama Kivve dan inne aachchila kiyala....
...avlak naaa onna ekkenek thoppiya daaagatta luuuuu 
hoooooooooooooooooo
hari hari achchcilaaa set ekak ooni wedding ekak karaganna...api maatuu....
ammoooooooo


mama Kivve dan inne aachchila kiyala....
...avlak naaa onna ekkenek thoppiya daaagatta luuuuu
hoooooooooooooooooo
hari hari achchcilaaa set ekak ooni wedding ekak karaganna...api maatuu....
ammoooooooo
![]()
ඕ...ක්රිස්ටෝ..ඉස්සර කෙල්ලෝ හිටියැයි.අනේ මං දන්න මය්යොක්කා.
මම කිසිම දවසක දුක්වෙන්නෙ නෑ යමක් හදවතට එකඟව කරලා අපහාස ලැබුනට.ඒත් මේ ත්රෙඩ් එකෙන් මම කරන්න හදන දේ සහ මේකෙ ඉන්න බාගේ පිරිමින් අපි ඉන්න ඕන විදිහ ගැන හිතන්නේ මෙහෙමයි.
එළකිරි කාන්තා සංගමය 05-14-2010 10:51 PM oya nikan hithinmawagenane ane inne ......tikak naspuk nowi paththakata wela indapanko anik kello wage ..... chora 7i ahhhhhh![]()
(මෙයාලා බහුතරයකගේ අදහස මේකයි.මේක පැහැදිලිව වටහාගන්න පුලුවන් එකක් පමණයි)


















Me Negative Rep eka daapu ekage ammata henama gahapan...paare yaddi bus ehekta yata welaa mariyan......එළකිරි කාන්තා සංගමය 05-14-2010 11:24 PM ubalaye amma wadakarana thanama .....hambaya![]()




නෑ ක්රිස්. මම කෙල්ලක් කියලා වෙනස් සැලකිල්ලක් නැතත්,ඇයි මේ තිරශ්චීන විදිහට මේ රෙප් සිස්ටම් එක පාවිච්චි කරන්නෙ තමන්ගේ අමනකම හෝ නොදැනුවත් කම පෙන්වන්න කියලා හිතනවා නං ඒ ඇති.පාලානධිකාරිය හෝ ඉඳහිට ත්රෙඩ්/කමෙන්ට් ගැනම විතරක් නෙවෙයි රෙප් බලුවැඩ ගැනත් හොයනවානං මේකෙ ඉන්න සත්තු ටික අඳුනගන්න පුලුවන් වෙයි.
Hapoooo kellekta mehema katha widiyata kathaa karana unuth innvada...........shikkkkkkkkkkkkkkkkkkkkkk
Oyaaa ganan ganna epaaa akke.....GT ta PM ekak daala kiyanna.....eyaa aniva action ekak ganiy......
oowa ganan ganna epaaa appa.....oya vage comments daana eunge ammala wada karanne koi vage place walada kiyala hithaganna puluvan...........![]()
Me Negative Rep eka daapu ekage ammata henama gahapan...paare yaddi bus ehekta yata welaa mariyan......![]()
දෙය්යනේ..අම්මා මතක් කරලා බනින්න තරම් මහ දෙයක් මෙතන තියනවද?අනිවාර්යෙන්ම සහගහනවා.

මෙහෙමයි යශෝ!කාන්තාවන්ට අමුතු-විශේෂ ජයක් උවමනා නෑ.මගේ උත්සාහය විවෘත සමාජ ජාලයක(මහ ලොකු ඒවා නෙවෙයි-ලංකාවේ අපේ)යුවතියන්ගේ මානසිකත්වය බිඳහෙළන තිරිසන් ප්රහාරවලට එකමුතුව මුහුණ දෙන්න තරම් සමඟියක් අති කරන්නයි මගේ වෑයම.ඔබ ගැහැනියක් නං මේ තියන බොහොමයක් පොස්ට් දැක්කම හිතාගන්න පුලුවන් වෙන්නෝන තියන ම්ලේච්ජත්වය.හදවතට දැනෙන ඕනම කාරණයකදී මෙතන විතරක් නෙවෙයි හැම තැනම තියෙන්නේ දරුනු පීඩනයක්.හිතා බලන්න! අපි කතා කරමු.
(මෙතනට අදාළ නැති බහුබූත ගැන මගේ කිසිම සැළකිල්ලක් නොමැත)