Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hahaaaa adee ubata ehenam mathakai macho :D glad to here that ........ thank u soo much now it's working :cool:

    අපි එහෙම මුල අමතක කරන්නෙ නෑ කොල්ලො :D

    මට මෙකෙ දෙයක් දෑනගන්න ඔනෙ... :P

    කොම්ඹුවත් එක්ක හල් කිරිම යොදන්නෙ කොහොමද??

    ඒ කිව්වෙ ?
    "කේ" වගේද ?
    ඉතිං simply උබට හිතෙන විදිය්ට කරල බලපං kE ;)

    අර මං කිව්ව වගේ Helper එක On කරපං :D
     
    අපි එහෙම මුල අමතක කරන්නෙ නෑ කොල්ලො :D

    ඒ කිව්වෙ ?
    "කේ" වගේද ?
    ඉතිං simply උබට හිතෙන විදිය්ට කරල බලපං kE ;)

    අර මං කිව්ව වගේ Helper එක On කරපං :D

    මම දෑන් වෑඩේ දෑනගත්තා.මේක මාර සිම්පල් කෙස් එකක් නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි එහෙම මුල අමතක කරන්නෙ නෑ කොල්ලො :D

    ඒ කිව්වෙ ?
    "කේ" වගේද ?
    ඉතිං simply උබට හිතෙන විදිය්ට කරල බලපං kE ;)

    අර මං කිව්ව වගේ Helper එක On කරපං :D

    adee sirawata ban ....eka loku deyak :cool: matath amathaka wela thibune :baffled: dan sigis danna denne ne :( cande kaale wall papers wani sigis dammane kastiya ;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම දෑන් වෑඩේ දෑනගත්තා.මේක මාර සිම්පල් කෙස් එකක් නේ.

    ඕං දැං එක්කෙනෙක් fb වල චැට දෙනවලු බිම දාගෙන:lol:

    adee sirawata ban ....eka loku deyak :cool: matath amathaka wela thibune :baffled: dan sigis danna denne ne :( cande kaale wall papers wani sigis dammane kastiya ;)

    හෙහෙ පස්සෙ මට Kandyan තව සිගියක් හදල දුන්න :D
    නෑ බං ඒකට ප්‍රධාන හේතුව සර්වර් ඕවාලෝඩ් වෙච්චි එකලු :yes:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    "කේ" වගේද ?
    ඉතිං simply උබට හිතෙන විදිය්ට කරල බලපං kE ;)

    අර මං කිව්ව වගේ Helper එක On කරපං :D
    මගෙ ඔය විදියට කලාට හරි යන්නෙ නැ :(
    මොකද මම කරන්නෙ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕං දැං එක්කෙනෙක් fb වල චැට දෙනවලු බිම දාගෙන:lol:

    හෙහෙ පස්සෙ මට Kandyan තව සිගියක් හදල දුන්න :D
    නෑ බං ඒකට ප්‍රධාන හේතුව සර්වර් ඕවාලෝඩ් වෙච්චි එකලු :yes:

    ahh maru :D ekatham ehenam scene eka :dull::)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මම මොනවත් FB එකේ දැම්මේ නෑ.මුට පිස්සු..

    නෑ නෑ බං
    ඌ කිවුවෙ දැන් උඹත් පහසු ක්‍රමයට මාරු උන හන්දා එකසියගානට සිංහලෙන් චැට් කරනව ඇති කියල
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol::lol::lol:

    අපි දෙන්නා පිනක් කරගත්තා :lol:

    බුහහහ සිරාවට. කොහොමද මූට කිරි ටොයියෙක් සෙට් උනොත් ;) :lol::lol:

    "කේ" වගේද ?
    ඉතිං simply උබට හිතෙන විදිය්ට කරල බලපං kE ;)

    අර මං කිව්ව වගේ Helper එක On කරපං :D
    මගෙ ඔය විදියට කලාට හරි යන්නෙ නැ :(
    මොකද මම කරන්නෙ

    Helper එක ඔන් කරල Singlish එක close කරල ආපහු Open කරපං මචං :)

    ahh maru :D ekatham ehenam scene eka :dull::)

    ;)