mama me tikath asawen kiyeuwa ayya...ek yaluwanta kiyawanna me wage kathawak ek 1ke puluwan nam pubblic karanna kiyala ayyagen illimak karanawa...!
[/QUOTE]අනිවාර්යෙන්ම නංගි මං මේ කෙටි කතා ටිකත් පල කරන්නම්.
ස්තුතියි මාව දිරිමත් කලාට
[/QUOTE]Nahe Nahe dan awulak Nahe api anith member apuwahama ahala balamu mama hithanne eyata mistake ekak wenna athi
Digatama Liyanna![]()
මගේ ඇත්ත නම නිශාන්ත දසනායක (සුමුදු)මචන් ඇත්ත නම මොකක්කද ?
ඔව් මල්ලී ඒක එකහෙලාම වැරදි බව මමත් කියා සිටිනවා..නිර්මාන බංකොලොත්කරුවන්ට වඩා අපි අද දවසේ උපද්දවිය යුත්තේ හා සමාජයට බිහි කල යුත්තේ නිර්මාන කල හැකි පිරිසයි....


මෙන්න මගෙ ෆෙස් බුක් ලින්ක් එක...
http://www.facebook.com/profile.php?id=1439030545&ref=profile
http://www.facebook.com/album.php?aid=2029345&id=1439030545#!/photo.php?pid=30876239&id=1439030545
ඔන්න මචං ලින්ක් ටික එවුවා.බලලම කියපන්කො....
ඇත්ත නැත්ත...
අනික චන්න අයිය ගෙනුත් අහලා රොසිගෙනුත් අහපං
අහලා මං නිවරැදිනම් එකත් කියපං...
මචං මෙක මගේ ෆෙස් බුක් එකෙ තියනවා
සිත් අරණ . කොම් එකෙ තියනවා
සිංහලයා . කොම් එකෙ තියනවා
ගිහින් බලපං....
mama nam dakinakotama mathak una meka mama kalin kiyawapu ekak kiyala....



:(එල මචං මම ඊයේ රෑ ඕවා බැලුවා, මම අනික එක තැනක මේක දැකලා තිබ්බා,මේ ලඟදි!මෙන්න මගෙ ෆෙස් බුක් ලින්ක් එක...
http://www.facebook.com/profile.php?id=1439030545&ref=profile
http://www.facebook.com/album.php?aid=2029345&id=1439030545#!/photo.php?pid=30876239&id=1439030545
*****************
Whatever You Do Please Respect The Rules.
Do NOT Post Sri Lankan WebSites.
Thank You
Moderator.
ඔන්න මචං ලින්ක් ටික එවුවා.බලලම කියපන්කො....
ඇත්ත නැත්ත...
අනික චන්න අයිය ගෙනුත් අහලා රොසිගෙනුත් අහපං
අහලා මං නිවරැදිනම් එකත් කියපං...




නෑ අයියා එයාව අපහසුතාවයකට පත් කරන්න නෙමෙයි අපි එයා නිර්මාන පලරපු දිනේ බලාගන්නයි අවශ්‍ය වෙලා තිබ්බේ!!මල්ලිලා නිර්මානයේ අයිතිකරුවා ඉදිරිපත්වෙලා මගේ නිර්මානය මේ හොරාගෙන තියෙන්නේ කිව්වම එයාගෙන් නම ගම විස්තර අහලා ඔහුව අපහසුවට පත් කරනවට වඩා කල යුත්තේ එය තමන්ගේ නමින් මෙහි පල කල අනිත් සහෝදරයාගෙන් මේ බව විමසීමයි...
කෙනෙක් ඉදිරිපත්වී තමන්ගේ දේ කෙනෙක් හොරා ගත් බව වේදනාවෙන් කියද්දී හා ඊට තවත් කීප දෙනෙක් එය ඔහු විසින් රචිත නිර්මානයක් බවට සාක්කි දෙන්න ඉන්දැද්දී තවත් අපි ඔහුගෙන් වගතුග විමසිය යුතු නැති බවයි මගේ හැඟීම..නිර්මානය සතු කෙනා පමණයි දන්නේ ඔහු හෝ ඇය කෙතරම් එම නිර්මානය නිම කරන්න මහන්සියක් දැරුවද කියන එක....
අපි දැන් කල යුත්තේ අනිත් කෙනා විමසීමයි....


mama sumuduge site ekata godak welawata yanawa.... eeth matath hitha ganna baa ei nirmana kolla kanne kiyala. mamath me dakkama hithuwe me eyagema kawiyak kiyala mamath eyahe thread eka comment kala aluth nirmana karuwekne kiyala eekata mama sumudugen samawa illanawa. mehema wena kage kari nirmanayak kolla kana eka waradi ehema wena kenekge ekak methana post karanna kisima tahanamak naa habai ee nirmanaya karapu kenage nama eka. api nirmanayak karanne godak amaruwen ehema amaruwen karana nirmana api anith ayata balanna deela siyum sathutak windinawa. ee sathuta nathi karanna epa. nirmanayaka agaya wataha ganna, nirmanaya kiyanne hama kenatama hama welema karanna puluwan deyak newei. sumuduge nirmanaya aran publish karapu malli me hama denagema idiriye eekata samawa aran warada pili ganna eeka honda mahathma gathi gunayak. sumudu api eyage nodenuwath kamata samawa demu. eeka nirmana karuwek sathu iwaseeme gunangaya tahawuru karawi



රොන් අයියගේ වටිනා කාලය නාස්ති කරගත්තා වගේ වැඩක් වෙලා තියෙන්නේ!!සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි....
මා මෙය විසඳීමෙ පරම අදිටනින් ඊයේ malbaba නමැත්තාට මේ බව දන්වා pm එකක් පෞද්ගලිකව යැව්වා..මං තවදුරටත් එහි සඳහන් කලා මිනිසුන් අතින් වැරදි වෙනවා ඒ නිසා මෙය සුමුදු මල්ලී සමඟ කතා කර මල්බබා කැමති නම් අවුල බේරා ගන්න උදව් දෙන්නම් කියල..ඒ විතරක් නෙවෙයි මං ඉදිරිපත්වුනා ඉදිරියේදී කවි ලිවීමට මල්බබා නමැත්තාට හැකි සෑම උදව්වක් පවා දෙන්නම් කියලා.
මං මෙහෙම අපේ නිර්මානකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ අපි අතර ප්‍රශ්ණ විසඳාගෙන සමගියෙන් වැඩ කිරිමටත් ප්‍රශ්ණයකදී ඇස් කන් වසාගෙන අත් පොරවා නොසිටිය හැකි බැවිනුත් හා අපේ නිර්මානකරුවන් හා නිර්මානයන් අනාගතය වෙනුවෙන් රැක ගත යුතු බැවිනුත් කියනා ප්‍රධාන කරුණු කාරණා සලකා බලා එයට අත්වැලක් සැපයීම සඳහායි...
මෙන්න එහෙම මල්බබාට උදව් කරන්න හදවතින් ඉදිරිපත්වුනාම ඔහු මගේ pm එකට දී තිබෙන පිලිතුර:
"Mokadda ME Kiyanne E"
සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න ඒ සඳහා තරුණ පරපුර පෙල ගස්සන්න උර දී සිටිනා මේ භාරදූර වෑයමේදී තමන්ගේ ප්‍රීතිය වෙනුවෙන් තුට්ටු දෙකේ කොල්ල කෑම් නොකරනා මෙන් අදාල පාර්ශවයට නැවත කරුණාවෙන් මතක් කර දෙමි..
සැමට ජය......

හොහ් හොහ්!! ඔව් බං වැරැද්ද පිළිගන්නෙත් නෑme wage anungea niramana elakir eke godak danawa thamange wage.. ape ayath awilla shaa niyamai...hari shook kiyala yanwa....![]()
