giyata hamba wenne nah(godak welawata)EKAK GIYA ITA PASSEY ANET EWWA YANA EKA SURE NAHA MACHAN

මේක එල කිරි වගෙ වැඩ කරන එකක්.හැබෑයි එටිසේලාට් වලට මේකන් යන්නේ නෑ.මම ගොඩ දවසක ඉදන් try කරනවා.මෙකෙන් අපේ රටට අමතරව මුලු ලොකේ වටෙටම යවන්න පුලුවන්.. හැබැයි ඔයාලා යවන SMS එකට අයෙ රිප්ලයි එවන්න එපා කියන්න මොකො මෙකෙ එවා බැහැ..හත් දෙයියනෙ කියලා යවන්න තිබ්බොත් හොදයි නේ. රිප්ලයි ඔනි නම් ෆොන් එකට එවාගන්න බැරියේ.
ඔය රට රට වල ඉදලා මල් කඩන කස්ටියට නම් ඉතින් මෙක ගජ වාසියක්.නැත්නම් රූ 7ක් ඉවරයි නේ.හික් හික්.![]()
![]()
මෙකේ වචන 160ක්ට සීමා කරලා තියෙනවා. එ උනාත් මොකො නොමිලෙනේ.
මෙන්න මෙකයි වෙබ් පිටුව.
http://for-ever.us/
meka uputa gaththe ape udarayage thippolen bawa karunawen salakanna
menna ela site 1k
try karala balanna
***************************

මේක වැඩ කරන්නේ නෑ..menna ela site 1k
try karala balanna
*******************************
mekai siddiya 1k yawala anika giye nathnam net dis karala aye log wenna ethakota hari anika ekapita godak yawanna epa wadagath dekata witharak thiagannමෙකෙන් අපේ රටට අමතරව මුලු ලොකේ වටෙටම යවන්න පුලුවන්.. හැබැයි ඔයාලා යවන SMS එකට අයෙ රිප්ලයි එවන්න එපා කියන්න මොකො මෙකෙ එවා බැහැ..හත් දෙයියනෙ කියලා යවන්න තිබ්බොත් හොදයි නේ. රිප්ලයි ඔනි නම් ෆොන් එකට එවාගන්න බැරියේ.
ඔය රට රට වල ඉදලා මල් කඩන කස්ටියට නම් ඉතින් මෙක ගජ වාසියක්.නැත්නම් රූ 7ක් ඉවරයි නේ.හික් හික්.![]()
![]()
මෙකේ වචන 160ක්ට සීමා කරලා තියෙනවා. එ උනාත් මොකො නොමිලෙනේ.
මෙන්න මෙකයි වෙබ් පිටුව.
http://for-ever.us/
meka uputa gaththe ape udarayage thippolen bawa karunawen salakanna

mekai siddiya 1k yawala anika giye nathnam net dis karala aye log wenna ethakota hari anika ekapita godak yawanna epa wadagath dekata witharak thiagann![]()

thnxx mchn!!!lankawe site ekak neda ai karanna oya pic eka
