lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Plz machanz la mata Free sms yawanna Site akak kiyanawada.
    EK ake dawasak dala thibuna dan aka hoyaganna ba
    Plz help me machanz

    Thnx ;)
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මෙකෙන් අපේ රටට අමතරව මුලු ලොකේ වටෙටම යවන්න පුලුවන්.. හැබැයි ඔයාලා යවන SMS එකට අයෙ රිප්ලයි එවන්න එපා කියන්න මොකො මෙකෙ එවා බැහැ..හත් දෙයියනෙ කියලා යවන්න තිබ්බොත් හොදයි නේ. රිප්ලයි ඔනි නම් ෆොන් එකට එවාගන්න බැරියේ.
    ඔය රට රට වල ඉදලා මල් කඩන කස්ටියට නම් ඉතින් මෙක ගජ වාසියක්.නැත්නම් රූ 7ක් ඉවරයි නේ.හික් හික්.
    icon_biggrin.gif

    img.jpg

    මෙකේ වචන 160ක්ට සීමා කරලා තියෙනවා. එ උනාත් මොකො නොමිලෙනේ.
    මෙන්න මෙකයි වෙබ් පි‍ටුව.
    http://for-ever.us/

    meka uputa gaththe ape udarayage thippolen bawa karunawen salakanna
     
    මේක එල කිරි වගෙ වැඩ කරන එකක්.හැබෑයි එටිසේලාට් වලට මේකන් යන්නේ නෑ.මම ගොඩ දවසක ඉදන් try කරනවා.
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මෙකෙන් අපේ රටට අමතරව මුලු ලොකේ වටෙටම යවන්න පුලුවන්.. හැබැයි ඔයාලා යවන SMS එකට අයෙ රිප්ලයි එවන්න එපා කියන්න මොකො මෙකෙ එවා බැහැ..හත් දෙයියනෙ කියලා යවන්න තිබ්බොත් හොදයි නේ. රිප්ලයි ඔනි නම් ෆොන් එකට එවාගන්න බැරියේ.
    ඔය රට රට වල ඉදලා මල් කඩන කස්ටියට නම් ඉතින් මෙක ගජ වාසියක්.නැත්නම් රූ 7ක් ඉවරයි නේ.හික් හික්.
    icon_biggrin.gif

    img.jpg

    මෙකේ වචන 160ක්ට සීමා කරලා තියෙනවා. එ උනාත් මොකො නොමිලෙනේ.
    මෙන්න මෙකයි වෙබ් පි‍ටුව.
    http://for-ever.us/

    meka uputa gaththe ape udarayage thippolen bawa karunawen salakanna
    mekai siddiya 1k yawala anika giye nathnam net dis karala aye log wenna ethakota hari anika ekapita godak yawanna epa wadagath dekata witharak thiagann ;)