Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Meka Win 7 walata wada karan nadda Bola :frown:

    මගෙ තියෙන්නෙ XP
    ඔය එරර් එකේ තියෙන්නෙ FAQ බලන්න කියල
    FAQ වල මෙහෙම තියනවා

    I have MS Windows 7/Vista, and I recieve error messages("Access Denied" ..etc) and rsinglish doesn't load up on startup.

    You can do two things for this, you can disable UAC or you can run the program "As Administrater" everytime. To do the latter, just goto properties of the rsinglish shortcut in the startup folder(this is in your programs menu(all programs in XP)) and check "Run AsAdministrater".
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    :yes:

    ඔය program එකේ exe එක උඩ Right Click කරල Run as administrator දීපිය :frown: :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ane manda. matanam Owa therenneth na. :(

    මෙහෙමනෙ බං උඹ දැන් Singlish එක install කරපු Directry(path) එක තියෙනවනෙ ?
    සාමාන්‍යෙන් Install වෙන්නෙ C:\Program Files\rsinglish

    ඕකෙ ඇති සි අකුරක් එක්ක icon එකක්
    අන්න ඒක උඩට Mouse එක ගෙනිහිල්ල maouse එකේ දකුණු පැත්තෙ තියෙන button එක එකපාරක් ඔබපං
    එතක්ප්ට list එකක් එයි

    ඒකෙන් Run as administrator කියන තැනට mouse එක ගෙනිහිල්ල mouse එකේ වම් පැත්තෙ තියෙන button එක පාරක් ඔබහං
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Meka Win 7 walata wada karan nadda Bola :frown:

    මචන්, ඔයා ලොග් වෙලා ඉන්නෙ මට පේන්නෙ Computer Administrator එකවුන්ට් එකට එමෙයි.
    ඔයාඅ ලොග් වෙලා ඉන්නේ Normal User එකවුන්ට් එකකට:eek:. සෝ Administrator එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්ස්ටෝල් කරල බලන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොකද්ද බං ඒකෙ "you can disable UAC" කියන්නෙ?

    User account control settings කියනෙ එකනෙ මචං :)
    Win 7 වල start එකේ UAC කියල ගහපං උඹට තේරෙයි සීන් එක මොකක්ද කියල
    මෙලෝ වැඩක් ඇති මගුලක් නෙවෙයි බං :dull:
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    මෙහෙමනෙ බං උඹ දැන් Singlish එක install කරපු Directry(path) එක තියෙනවනෙ ?
    සාමාන්‍යෙන් Install වෙන්නෙ C:\Program Files\rsinglish

    ඕකෙ ඇති සි අකුරක් එක්ක icon එකක්
    අන්න ඒක උඩට Mouse එක ගෙනිහිල්ල maouse එකේ දකුණු පැත්තෙ තියෙන button එක එකපාරක් ඔබපං
    එතක්ප්ට list එකක් එයි

    ඒකෙන් Run as administrator කියන තැනට mouse එක ගෙනිහිල්ල mouse එකේ වම් පැත්තෙ තියෙන button එක පාරක් ඔබහං

    Mage Budu ayyandita Buddan sarane saranai;)

    Dannam hodatama pahadili wuna..ela..ela....Thanks mama balannam..:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් Zeus මේක සමහර වෙලවට close වෙනවා නේ.ඇයි ඒ????

    ඒ මොනවා වූනත් මේක නම් පට්ට software එකක්.
    උඹලා දෙන්නා ට මම +rep දුන්නා.

    හ්ම්ම්ම් මගේ එහෙම වෙන්නෙ නෑ නෙ බං :oo:

    එහෙමද පට්ට සොෆ්ට්වෙයාර් එක මම උබට ණයගැතියි

    මට නෙවෙයි මචං madhurax86 ට තෑන්ක් කරපං ඌයි කටු කාගෙන මේ සොෆ්ට් එක හැදුවෙ :yes:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    User account control settings කියනෙ එකනෙ මචං :)
    Win 7 වල start එකේ UAC කියල ගහපං උඹට තේරෙයි සීන් එක මොකක්ද කියල
    මෙලෝ වැඩක් ඇති මගුලක් නෙවෙයි බං :dull:

    අපි පරණ මිනිස්සුනෙ බං
    තාම XP :lol::lol:
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    27483031.jpg

    Hariyanne nawage ayyandi. :shocked: