සිරස ට දැන් බෑ දෙරණ එක්ක හැප්පෙන්න.මොකද ඒ ගොල්ලෝ දන්නවා(සිරස) දෙරණ තරම් ප්‍රමිතියකට කරන්න බැරි බව.අනික මේ පර සිරස සුපර් ස්ටාර් වැඩක් නෑ.කිසිම කමකට නැති වැඩසටකන්ක් වුනා.ප්‍රමිතියක් නෑ කියලා ප්‍රදීප් රිවිර පත්තරේට කියලා තිබ්බා.එක හොඳට දැක්කා ෆියිනල් එකේ දී.මොනවා වුනත් සිරස සුපර් ස්ටාර් 1 හා 2 නම් හොඳට කළා.ඒ ගැන හරි සතුටු විය හැකියි.
හැම දේකම කාලයක් තියනවා.කාලේ ඉවර වුනා ම අයින් වෙන්න ඕනේ.එහෙම දෙයක් තමයි සිරස සිපර් ස්ටාර් එකට දැන් සිද්ද වෙලා තියෙන්නේ.සිරසේ යට මොලයක් තියනවා නම් අයෙත් සුපර් ස්ටාර් කරන්නේ නැතිව ඉන්න ඕනේ.දෙරණ නිසා දැන් සිරසට තිබ්බ තැන අඩු වෙලා.මොකද ඉස්සර ඕන වෙලාවක බලන්නේ සිරස.දැන් ඕන වෙලාවක බලන්නේ දෙරණ.
කෙසේ වෙතත් සිරස සුපර් ස්ටාර් විසින් ලබා දුන් ගායක ගායිකාවන් රැසක් අප හඳුනා ගත්තා.එකට බොහොම ස්තුතියි.
දැන් උඹ කියන විදිහට දෙරන සිරසට වඩා හොඳට වැඩේ කලා
1.සිරස අන්තිම ප්‍රසන්ගය ඇරෙන්න කිසිම දවසක පටිගත කරපු සින්දු දාල බොරුවට ඒ වෙලවේ කියනව වගෙ පෙන්නුවෙ නැහැ හැබැයි ඒ වැඩේ දෙරණ හැමදාම කළා ( ඒක වෙන්න ඇති ශ්‍රී ලා0කීය අනන්‍යතාවය )
2. ෂානිකා මදුමාලිගෙ දක්ශතාව ලඟින්වත් තියන්න පුලුවන්ද උපෙඛා ව ( හැබැය් වැඩිපුර ලස්සන නම් උපේඛ තමයි
3.ශානිකා ට ලැබුනු ජනප්‍රියත්වයෙන් දහයෙන් එකක් වත් උපේකට ලබුනද ?
4. ලොකු Stage එකක් හදල Recording එකකට නැටුවට Show එකක් Quality වෙන්නෙ නැහැ බන්
Dream Star Kiyanne Reality Show ekak nemey Drama ekak
Ekek kapena kota inna kollay Ballay kelloy okkoma hotu peragena andanava

Hondata therenava Boru Ad ekak kiyala Show patan ganiddi Boruwata Un kiyanava vage mic dagena Recording ekakta natanava
Ara Nalu batta kamal Addaraarachchi venna dangalanava

Inna ekekta Hariyakata Sinduwak kiyanaganna baha
ehew derana kohomada ban sirasata gemak denne
habay derana , swarnavahini , rupavahini karapu wada hinda minissunta super reality Tv epa Una
ekay methana prashne thiyenneShanika Superb Voice
Upeka Normal Voice
Last edited:
thawa godak dhe okata ekathu wenna oni
un kare sirasa copy karapu eka!