මේ ඉන්නෙ Rima Fakih
වයස අවුරුදු 24 යි.. මෙයා තමයි 2010 ඇමරිකානු රූ රැජින...

විශේෂත්වය වෙන්නෙ මෙයා තමයි ඇමරිකානු රූ රැජිණ හැටියට තේරුන මුස්ලිම් කාන්තාව..

කොහොමද... නරකමත් නෑ නේද..
වැඩේ කියන්නෙ මෙයා රූ රැජින උනාට පස්සෙ මෙයාගෙ මරු පික්ස් ටිකක් එලියට ආවා..
මේ තියෙන්නේ ඒවා

මෙයා 2007 දි pole dancer කෙනෙක්
2007 තිබ්බ තරගෙකිනුත් මෙයා දිනලා තියෙනවා
බලන් ගියාම මරු බඩ්ඩ නේද..
විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැරුව ඇති මගෙ හිතේ..

මොනා උනත් දැන් මෙයා මිස් ඇමෙරිකා
ඔන්න මගෙන් උනුසුම් සුබ පැතුම් !!!






