Free Facebook via Mobitel
ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්‍යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම මූනුපොතට පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්‍රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන 100 කට අධික පිරිසක් එය තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ භාවිතා කරන බව එහි බළධාරීන් සනාථ කර ඇත.ලෝකයේ රටවල් 80 කට වැඩි ගනනක්ද,එමෙන්ම දුරකථන ජාල 200 කට වැඩි ගනනක්ද මේ වන විට තම සේවාදායකන්ට තමන්ගේ දුරකතන ජාල හරහා ෆේස්බුක් ලොග් වීමේ හැකියාව ලබා දී ඇත.
මූනූපොතේ බලධාරීන්ට අනුව නම් ඔවුන් මෙම 0.facebook.com හඳුන්වාදීමට ප්‍රධානම හේතු දෙක නම් m.facebook.com හරහා ෆේස්බුක් භාවිතා කිරීමේදී එහි වේගයේ මද බව සහ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමේදී තම පරිශීලකයන්ට අධික මුදලක් වැය වීමත්ය.ඒ අනුව තම පරිශීලකයන් මුහුණ පාන මෙම බාධා අවම කිරීම සදහා මූනූපොත මෙසේ 0.facebook.com හදුන්වා දී තිබේ.

For more info-http://hackingclz.blogspot.com/

If you like this post Plz add Rep+ to me..

Last edited:

na dialog blaster eka hodai