Free Facebook via Mobitel

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
Free Facebook via Mobitel
n189891203142_2749.jpg

facebook-small-logo-thumb-200x200-75537.png
ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්‍යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම මූනුපොතට පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්‍රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන 100 කට අධික පිරිසක් එය තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ භාවිතා කරන බව එහි බළධාරීන් සනාථ කර ඇත.ලෝකයේ රටවල් 80 කට වැඩි ගනනක්ද,එමෙන්ම දුරකථන ජාල 200 කට වැඩි ගනනක්ද මේ වන විට තම සේවාදායකන්ට තමන්ගේ දුරකතන ජාල හරහා ෆේස්බුක් ලොග් වීමේ හැකියාව ලබා දී ඇත.

මූනූපොතේ බලධාරීන්ට අනුව නම් ඔවුන් මෙම 0.facebook.com හඳුන්වාදීමට ප්‍රධානම හේතු දෙක නම් m.facebook.com හරහා ෆේස්බුක් භාවිතා කිරීමේදී එහි වේගයේ මද බව සහ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමේදී තම පරිශීලකයන්ට අධික මුදලක් වැය වීමත්ය.ඒ අනුව තම පරිශීලකයන් මුහුණ පාන මෙම බාධා අවම කිරීම සදහා මූනූපොත මෙසේ 0.facebook.com හදුන්වා දී තිබේ.:):)

For more info-http://hackingclz.blogspot.com/ :nerd::nerd:

If you like this post Plz add Rep+ to me..
:cool::cool:
 
Last edited:

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
he he api ithin prepaid ne
btw everall mobitel maxxa;);)
mobitel rox
11.gif

Apoo prepaid anayak..! kata karanakota salli iwara wenawane :eek: epara kadeta yanna ona..anika prepaid phn goda welawata off natnam credit ewanna kiyala mala karadare :P
he he mama nam mula idalama post paid

Dialog wage newine....We care allways...:P:P But Math Dialog..:(:(
Duka tamai malli :sorry:
 

rotiya

Member
Feb 18, 2008
15,188
106
0
~> R0CKC!TY KURUN3G4L4 <~
Apoo prepaid anayak..! kata karanakota salli iwara wenawane :eek: epara kadeta yanna ona..anika prepaid phn goda welawata off natnam credit ewanna kiyala mala karadare :P
he he mama nam mula idalama post paid
apita kohenda bool ballo appa :baffled:
he he ehema iwara wenne na appa..magr frnds la okkoma mobitel ne a hinda ehema salli iwara wenne na :P :D
anith eka man wadiyema katha karana ekkenata MBF dala ne thiyenne 1 m walata 50cent, sms 1k 25 cent :P ;) a hinda shape ne he he
oka purudu unama awlak na :)
 
Nov 19, 2006
2,783
17
0
~With Speed~
ah ela ela he he mage nam dialog apu dawashe idan eka thamai
:D hebei prepaid 100 dapuwahama peyen iwarai :( onna okai awula eth dialog mata nam ela
onna den lagadi idan etisalath ekakuth use karanawa eke hoda hoda washi wagayak thiyenawa :D
eth hemadamath dilaog thama
sim nam godak thiyenawa ewa danna pone koheda ochhcra upahara 2k kuth nikan welenawa:eek:
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
oya tamawa Dialog da?... :lol::lol::lol:

issara mobitel post paid ekak tibila DC kara dan dialog :eek:
apita kohenda bool ballo appa :baffled:
he he ehema iwara wenne na appa..magr frnds la okkoma mobitel ne a hinda ehema salli iwara wenne na :P :D
anith eka man wadiyema katha karana ekkenata MBF dala ne thiyenne 1 m walata 50cent, sms 1k 25 cent :P ;) a hinda shape ne he he
oka purudu unama awlak na :)

hehe 1000 min free niza dialog yaluwonta kata karanawa nitarama mobitel ayata miss cal danawa mage akkai mai atara 24 hrs outgoing denawa tawa special sim ekakata th 24 hrs free monthly rental RS 300+ vat padu nane habei dan e sim eka wadk na :dull: