Employee of the Year

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැම පොලිස් නිලධාරියාම මෙහෙම වැඩ කරන්වානම්....???​

    eoye.jpg
     
    • Like
    Reactions: KapZ and agrmrs

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමෝම පුලුවන් උපරිමෙන් තමන්ගේ රාජකාරිය කරන්වා නම් කොච්චර හොඳද මචං ලා... මොනවා වුනත් මේ වගේ අයව අගය කරන්න ඕනේ...:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meya aluth kenekk wemmaathi ,achan ekay ratata adare

    අලුත් වුනත් පරන වුනත් කරන්නේ හොඳ වැඩක් මචං...මෙයාගේ පිටිපස්සේ ඉන්න එක්කෙනත් මේ වගේම තමයි....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan police newe Army eke ayath mehema wada kala mehe JA ELA dandugama hariye...paw ban...ape eunta tikak himin yanna ba..unuth haiyenma yanawa..meyalwa naawenawa...

    ආමි එක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ මචං....:)එයාලා මෙහෙම නෙමෙයි..මඩ වලවල් වල බැහැලා වුනත වැඩ කරයි.... :):)