මොකක්ද හොදම opensource operation system eka
මචෝ... ඔයාල හිතන විදිහට මොකක්ද හොදම
Ubuntu
Kubuntu
Xbuntu
Fedora
ඕවයෙන් ඩ්රයිවර්ස් හොදට ඩිටේක්ට් කරන
යූස් කරන්න ලේසි
graphics වලට හොදට සපෝර්ට් කරන
හෙල්ප් එක එහෙම ගොඩක් ගන්න පුලුවන් එක
...... ඔයාල දන්න ඔක්කොම ඒවයෙ නම් දාන්න මෙතන
...... thanx 
මචෝ... ඔයාල හිතන විදිහට මොකක්ද හොදම
Ubuntu
Kubuntu
Xbuntu
Fedora
ඕවයෙන් ඩ්රයිවර්ස් හොදට ඩිටේක්ට් කරන
යූස් කරන්න ලේසි
graphics වලට හොදට සපෝර්ට් කරන
හෙල්ප් එක එහෙම ගොඩක් ගන්න පුලුවන් එක
...... ඔයාල දන්න ඔක්කොම ඒවයෙ නම් දාන්න මෙතන
...... thanx 


