මොකක්ද හොදම opensource operation system eka

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද හොදම opensource operation system eka

    මචෝ... ඔයාල හිතන විදිහට මොකක්ද හොදම :eek:
    Ubuntu
    Kubuntu
    Xbuntu
    Fedora
    ඕවයෙන් ඩ්‍රයිවර්ස් හොදට ඩිටේක්ට් කරන :cool: යූස් කරන්න ලේසි:cool: graphics වලට හොදට සපෝර්ට් කරන:cool:හෙල්ප් එක එහෙම ගොඩක් ගන්න පුලුවන් එක :cool:...... ඔයාල දන්න ඔක්කොම ඒවයෙ නම් දාන්න මෙතන :) ......
    thanx :D
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මචෝ... ඔයාල හිතන විදිහට මොකක්ද හොදම :eek:
    Ubuntu
    Kubuntu
    Xbuntu
    Fedora
    ඕවයෙන් ඩ්‍රයිවර්ස් හොදට ඩිටේක්ට් කරන :cool: යූස් කරන්න ලේසි:cool: graphics වලට හොදට සපෝර්ට් කරන:cool:හෙල්ප් එක එහෙම ගොඩක් ගන්න පුලුවන් එක :cool:...... ඔයාල දන්න ඔක්කොම ඒවයෙ නම් දාන්න මෙතන :) ......
    thanx :D

    "LINUX Mint":):):) http://www.linuxmint.com/download.php
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :O mama danneth nee samahara eewa .......search koralama balanna one :eek: thanx for the info ...anyone else ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ohh ekathama eke forum eke godak dewal thiyenawa neda :cool: graphics walata ehema hodada danne nee neda ..... oya fedora use karala thiyenawada :)

    mama nam oya dekema server version witharai machan use kare...ekath godak kare ne... eka nisa graphic nam kohmada danne ne...eth mata nam ubuntu support eka godak hondai...onama hira wuna thanakin goda enna help eka labenawa... :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mama nam oya dekema server version witharai machan use kare...ekath godak kare ne... eka nisa graphic nam kohmada danne ne...eth mata nam ubuntu support eka godak hondai...onama hira wuna thanakin goda enna help eka labenawa... :)
    ow ekathama ubuntu dammoth hodai wage neda :cool:

    :):):):):)

    hmmm... Danata tiyana ewagen stable ma ( errors aduma) OS Red Hat Linux...
    Servers hugak danne red hat. Ubuntu taram user friendly na. ;);););)
    ohh i see ...... userfriendly nathi eka thama awula :shocked: