hmmmm...meka just only poem neda...? 

mokada ban dukin wage

දුක හිතෙන ඒත් ලස්සන නිර්මාණයක් මචන්
දිගටම ලියන්න ..සුබ පැතුම්![]()

in a relationship kiwwa neda...baduma thama...
ela ela nice post macho

ලස්සන නිර්මාණයක් බ්රෝ
ආදරය කොච්චර අමතක කරන්න හැදුවත් එක කරන්න බැරි දෙයක්
