ප්‍රින්ස් ගායකයෙක් උන එක හොදයි.ලංකාවේ මිනිස්සු හරි ඉන්නවා එහෙම කෙනෙක්ගේ ලක්ෂ ගානක හොස්පිටල් බිල ගෙවන්න.කොහොමහරි ප්‍රින්ස්ගේ නංගිනම් ගොඩ.ලගදීම ප්‍රින්ස්ගේ සින්දු ටිකත් එක එකාට විකුණයි.
අනේ මන්දා බන් උඹලගේ අද්හස් ගැන. කියන්න වචන නෑ

ප්‍රින්ස් ගායකයෙක් උන එක හොදයි.ලංකාවේ මිනිස්සු හරි ඉන්නවා එහෙම කෙනෙක්ගේ ලක්ෂ ගානක හොස්පිටල් බිල ගෙවන්න.කොහොමහරි ප්‍රින්ස්ගේ නංගිනම් ගොඩ.ලගදීම ප්‍රින්ස්ගේ සින්දු ටිකත් එක එකාට විකුණයි.

අනේ මන්දා බන් උඹලගේ අද්හස් ගැන. කියන්න වචන නෑ![]()
ගායකයෝ සින්දු කියන්නේ පිනට නෙමෙයිනේ..මම කිව්වේ තිත්ත ඇත්ත.ගායකයෝ සින්දු කියන්නේ පිනට නෙමෙයිනේ..
ගායකයෝ/කලාකාරයෝ වගේ මිනිස්සු ගොඩක් මිනිස්සුන්ගේ හිත් තුල ජිවත් වෙන්නෙ එ මිනිස්සුන්ගේ චිත්ත සන්තානයේ තියන හැඟිම් එක්ක කතා කරන නිසා,එක හැම ගායකයෙකුටම කරන්නත් බැ,එකට එ කලාකාරයාගේ ධ්වනි ගුණයත් බලපානවා,මිල්ටන් මල්ලවාරච්චි වගේ කලාකාරයෝ ගොඩක් ම්නිස්සුන්ගේ හිත් වල අදටත් ඉන්නෙ එක නිසා,ප්‍රින්ස් ගායනා කලෙත් ගොඩක් මිල්ටන් ගේ ආරයේ ගීත,එක නිසා පිං කතාවක් මෙත්නට ඇදලා ගන්න එපා,ඔනම මනුස්සයෙකුට ජිවත් වෙන්න සල්ලි ඔනේ,ගායකයෙක් කියලා පිනට සිංදු කියන්න බැනේ,එහෙනන් දොස්තර කියලා නිකන් ලෙඩ්ඩු හොඳ කරනවාද,ඉට පස්සෙ අපි දොස්තරට බනින්නෙ නැ නේ අනේ මේ මනුස්සයා ලෙඩ්ඩු හොඳ කරන්න සල්ලි ගන්නවා කියලා (එහෙම වවාගන කන දොස්තරලා ඉන්නවා එක වෙනම කතාවක්)

.... පේනවනේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් ටික...
මුන්ට ඕව කියල වැඩක් නෑ බං.... පේනවනේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් ටික...
![]()

පුදුම වෙන්න දෙයක් නෑ බන් දැන් අලුත් පරපුරේ බිජු හැම තැනම. උන් හිතන්නේ උන් කවදාවත් නොමැරෙන කවදාවත් ලෙඩක් දුකක් නොහැදෙන මනුෂ්‍ය කොට්ඨාශයක් කියලා. ජීවන චක්‍රය කැරකෙනවා බන්. ජීවිතේ කරපු කියපු හැම දෙයක්ම සිහියට නැගෙන වෙලාවක් එනවා. එතකොට තේරෙයි කට්ටියට මේ ගැන.
මම නම් ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරෙන්නේ නැහැ බන්.එක එකාගෙන් හිගමන් යැදලා හොස්පිටල් බිල ගෙවන්නෙත් නැහැ.හොද කරන්න බැරි ලෙඩක් හැදුනොත් මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහගන්නවා නියම පිරිමියෙක් වගේ.අනික මම හම්බ කරන ඒවා ඉතුරු කරනවා අනාගතේට.මොකටද එක එකාට බාල්දු වෙලා ජීවත් වෙලා.අඩු ගානේ මැරිලත් මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ මොකටද කියපන්කො?ඒක නියම පිරිමිකමද?රජයෙ හොස්පිටල් තියාගෙන සල්ලිත් නැතුව ප්‍රයිවෙට් හොස්පිටල් වලට යන එකද හරි වැඩේ?

කොහොමත් උබයි ,ප්‍රින්ස් වයි කම්පෙයා කරන්න බෑ නේ බං.....අහසට පොළොව වගේ![]()

ඔව් අනිවා.මම කෙල්ලෙක් හින්දා බූට් සින්දු කියලා බීලා ලෙඩ වෙලා නවලෝකේ ගිහින් එක එකාගෙන් හිගා කන පොරක් නෙමෙයි.![]()

කොහොමත් උබයි ,ප්‍රින්ස් වයි කම්පෙයා කරන්න බෑ නේ බං.....අහසට පොළොව වගේ![]()
මටත් Sadun Buwa ට මේ ටිකම තමා කියන්න වෙන්නෙඔව් අනිවා.මම කෙල්ලෙක් හින්දා බූට් සින්දු කියලා බීලා ලෙඩ වෙලා නවලෝකේ ගිහින් එක එකාගෙන් හිගා කන පොරක් නෙමෙයි.![]()
මටත් Sadun Buwa ට මේ ටිකම තමා කියන්න වෙන්නෙ
ප්‍රින්ස් නැති උනේ බිලා නෙමෙයි,එ මනුස්සයා 2014 දි අම්මා ඩුබායි වලදි නැති උනාට පස්සෙ එකේ දුකට ලොකු කම්පනයක් ඇති වෙලා මුලින්ම රෝහල් ගත කලේ ඩුබායි වලදිම,පස්සෙ ආයෙත් ඔය තත්වය උත්සන්න වෙලා 2015 කරාපිටියට ඇතුලත් කලාට පස්සෙ තමයි දැන ගන තියෙන්නෙ මෝලයට විශබීජයක් ඇතුල් වෙලා කියලා,ප්‍රින්ස් ලඟින්ම හිටියේ අම්මා,අම්මා නැති උන කම්පනය මේයට මැරේණ මොහොත වෙනකන් තිබිලා තියනවා,ප්‍රින්ස් බිලා තියනවා නමුත් මැරුණේ බිලා නෙමෙයි විශබීජයක් නිසා.

මුන් දන්න මගුලක් නැ,නිකන් ඔහේ දොඩවනවා,මැරිච්චි මනුස්සයටත් අපහස කරනවා අරක මේක කියලා,එ මනුස්සයා නිකමෙක් නෙමෙයි,මේක පොර ටොක් දෙන උන් නම් නිකමෝ කියලා පෙනවා,ප්‍රින්ස් ඔවා අහන්නෙ නැ බාග වෙලාවට මනුස්සයා අර ඊනියා සම්බව්‍ය ගනයේ හිටියා නම්.
මේකේ රගන වෙලාවේ මරාගේ ටී ෂර්ට් එකක් අරන් පලකො කැටයක් අරන් පාරක් ගානේ.මහින්දයට හරි ලකුණු ටිකක් දාගන්න පුළුවන්.ප්‍රින්ස් ගායිකාවකට ලව් කරලා බූට් එකක් කෑවා කියලා දනන් හිටියේ කීයෙන් කී දෙනාද?අන්න ඒ වගේ තමා ඒ බූට් කාපු නිසා ප්‍රින්ස් බීමට ඇබ්බැහි වෙලා හිටියා කියලත් දන්නේ ටික දෙනයි.අනික බොන මිනිහා කරේ බෝර්ඩ් එකක් දාගෙන බොන්නේ නැහැ.නාමල් උඩුගම ආධාර ඉල්ලන වෙලාවේ කිව්වේ නැහැනේ මම බීපු නිසා LIVER CANCER එකක් හැදුණා ඒක නිසා ආධාරයක් කරන්න කියලා.
අම්මා නැති උන එකට කම්පනයක් වෙන්න පුළුවන්.ඒ නිසාම ඔය ලෙඩේ ආවා කියන්න අමාරුයි.එහෙනම් ඉතින් ළමයි බලන් ඉද්දි අම්මලා තාත්තලා මැරෙන්නේ.ඔය ඒ ළමයි හොදට ඉන්නේ.
ඔබ වගේ බොරුවට දුක් වෙලා ලෝකෙට පෙන්නන්න ඕන නැහැ මම හොද මිනිහෙක් කියලා.මිනිස්සු අතින් වැරදි වෙනවා ඒ වැරදි කාලෙකිදී හදා ගන්න ඒ මිනිස්සු දන ගන්න ඕන.නැතුව කොහෙවත් නැති ගූ ගොඩක් නිසා බීලා සල්ලි නැති කරගෙන අන්තිමට ලෙඩෙක් වෙලා සතයක් අතේ නැතුව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ගිහින් මිනිස්සුන්ගෙන් සල්ලි හිගා කන එක නෙමේ කරන්න ඕන.කියපන් බලන්න ලංකාවේ හිටපු වෙන එක කලාකාරයෙක් මැරුණට පස්සෙත් හොස්පිටල් බිල ගෙවන්න සල්ලි ඉල්ලපු..සල්ලි නැත්නම් මොන බම්බුවකටද නවලෝකේ ගියේ.ලැජ්ජයි යකෝ මේවා මුළු ජාතියටම..