වර්තමාන සමාජයේ මිනිසා කරන, කියන දේ අනුව ආදරය පොදුවෙ ගත්තහ ම මේ වගේ තමයි පේන්නෙ. හැබැයි මේක මං ආදරය පිළිබඳ දකින විදය නෙමෙයි.
ආදරය කියන්නෙ එකිනෙකට සබැඳි හිතට දැනෙන හැඟීම් සමුදායක එකතුවක්. සංතුෂ්ඨියේ, දුකේ, කඳුලේ,සිනහවේ, සතුටේ, සුසුමේ, පරාර්තකාමීත්වයේ හ ආතමාර්ථයේ, සැකයේ හා විශ්වාසයේ, පරිත්‍යාගයේ හා ලබාගැනීමේ, වෛරයේ හා කරුණාවේ ආදීකොට ඇති එකී මෙකී නොකී සියලුම සීමාවන් ස්පර්ෂ කරන්නා වූ ද පුද්ගල සිතුම්, පැතුම්, චර්යාවන්, ආකල්ප, බුද්ධිමය මට්ටම් හා සමාජ දැනුම අනුව ජීවිතයට ජීවයක් හෝ විනාශයක් එක්කර ගත හැකි දෙයකි.
උපුටා ගැනීම :- http://www.elakiri.com/forum/showpost.php?p=5433730&postcount=11
ow eath oka ekkeneta danne eka eka vidiyatalulne eke ne aula
ගොඩ ඉදන් පීනනත් බැ 








