♥Feeling of Love♥

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
වර්තමාන සමාජයේ මිනිසා කරන, කියන දේ අනුව ආදරය පොදුවෙ ගත්තහ ම මේ වගේ තමයි පේන්නෙ. හැබැයි මේක මං ආදරය පිළිබඳ දකින විදය නෙමෙයි.

ආදරය කියන්නෙ එකිනෙකට සබැඳි හිතට දැනෙන හැඟීම් සමුදායක එකතුවක්. සංතුෂ්ඨියේ, දුකේ, කඳුලේ,සිනහවේ, සතුටේ, සුසුමේ, පරාර්තකාමීත්වයේ හ ආතමාර්ථයේ, සැකයේ හා විශ්වාසයේ, පරිත්‍යාගයේ හා ලබාගැනීමේ, වෛරයේ හා කරුණාවේ ආදීකොට ඇති එකී මෙකී නොකී සියලුම සීමාවන් ස්පර්ෂ කරන්නා වූ ද පුද්ගල සිතුම්, පැතුම්, චර්යාවන්, ආකල්ප, බුද්ධිමය මට්ටම් හා සමාජ දැනුම අනුව ජීවිතයට ජීවයක් හෝ විනාශයක් එක්කර ගත හැකි දෙයකි.


උපුටා ගැනීම :- http://www.elakiri.com/forum/showpost.php?p=5433730&postcount=11

ow eath oka ekkeneta danne eka eka vidiyatalulne eke ne aula
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek: ගොඩ ඉදන් පීනනත් බැ
    හැබැයි මෙව්වා දැක්කහම වතුරට බහින්නත් බය වෙනවා නේ :lol::lol:

    ඒක තමයි කියන්නෙ ලොල්. මෙතන හැබැයි මද්දුම බණ්ඩාරල ගොඩක් ඉන්නවනෙ. (ආදරය කරන අය. ඒ ආදරේ කියන එක කොහොමද කියල අපිට පෙන්වන අය) සචී අක්කිත් ආදරේ කොහොමද කියල අපිට පෙන්වන්නෙ නැතැයි. අපි එතකන් ඉවසන් ඉමු වතුරට නොබැහැ :lol::lol:
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    මෙන්න මචන් සීන් එකක් ගැහුවා අලුත් බීට් එකක්,
    කොළඹ වටේ කැරකි කැරකි Sachii යනවා වොක් එකක් ,
    අපි යන් දාමු මචන් Talk එකක් Joke එකක් ,
    අඩියක් ගහමු මචන් ප්ලේන්ටියක් Smoke එකක්.
    :P :P :P

    uba SMOKE karanne ne ne :P :P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ohoma hiutanna epa eka beediyak iwara unama tawa hoda cigaret ekak ganna puluwan :D
    ;););)

    10.gif
    10.gif
    රජයේ අවවාදය දුම් බීම පිලිකා ඇතිකරයි...
    10.gif
    10.gif
    :lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    නුඹ මගෙ ළඟින් සිටියා වූ පෙර දවස
    සුවඳයි හමන්නේ තාමත් සිත් අවට
    පෙර ඒ අතීතෙට වැඩියෙන් අද නුඹව
    මට වටිනවා අද වැටහෙයි ආදරය


    source

    සිංදුවෙ නම මොකක්ද..? :nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow eath oka ekkeneta danne eka eka vidiyatalulne eke ne aula

    ඔව් ඒක තමයි මං කියුවෙ පොදුවෙ හැමෝටම දැනෙන ලෙස මට පේන දේවල් තමයි ඔතන තියෙන්නෙ කියල. ඒ කියන්නෙ ආදරය කරන අයට ඔය කියන දේවලින් එකක් හෝ කීපයක් දැනෙනව බොහෝවිට. හැබැයි මගේ ආදරය සම්බන්ධ මතය ඔයිට වෙනස්.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    සිංදුවෙ නම මොකක්ද..? :nerd:

    see the link :)

    ai ade tibbe rilawekta wage tadi rawulak ekata moko kare :eek::eek::eek:

    still තියෙනව ;)


    ඒක තමයි කියන්නෙ ලොල්. මෙතන හැබැයි මද්දුම බණ්ඩාරල ගොඩක් ඉන්නවනෙ. (ආදරය කරන අය. ඒ ආදරේ කියන එක කොහොමද කියල අපිට පෙන්වන අය) සචී අක්කිත් ආදරේ කොහොමද කියල අපිට පෙන්වන්නෙ නැතැයි. අපි එතකන් ඉවසන් ඉමු වතුරට නොබැහැ :lol::lol:

    වතුර අත ලග
    බහින්න (ආසයි/බයයි) :lol::lol:

    කලිං බැහැපු අය එකඑක කතා කියනවා
    බැහැලම බලන්න වෙනවා දැන්න නං :oo:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔන්න මම මාගේ පිවිතුරු, අකලංක, සුකුමොල, කුලුදුල්, ආදරය වෙනුවෙන් මාගේ 9000 වෙනි post එක දැම්මා... :shocked: :cool::cool:

    When you hold me like this
    So many memories fill my eyes
    The first time we kissed
    The times we nearly said good-bye
    But still here we are
    Tested and tried and still true
    And stronger than we ever knew


    Love is all :(