♥Feeling of Love♥

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අද පවතින ලොකය මුදල් මත පදනම් උන එකක්, ආදරය සල්ලි වලට හුගක් වෙලාවට 2න්ඩ් , සබෑ ආදරය තියෙන්නෙ බොහොම ටිකයි . එන්න එන්න එක වෑඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ . :dull::eek:;):rolleyes:

ehemamath ne awanka adara karana aya innawa.
eath itng ehema aya hoya ganna amaru ati :p
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කොච්චර දෙයක්ද :love: වලටම dedicate වෙච්චි Thread එකක් දාපු එක.
    ලව් ගැන පොයම් ලියන හැමෝම පින් සිද්ධවෙයි මේ thread එකේම ඒව post කරන්න ලොකූ උදව්වක් :P:lol::lol:


    Sachii අක්කට ෆිං :yes:

    ----------------
    My feeling about love ?? Sorry sis those feelings are yet to be "generated" :P
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කොච්චර දෙයක්ද :love: වලටම dedicate වෙච්චි Thread එකක් දාපු එක.
    ලව් ගැන පොයම් ලියන හැමෝම පින් සිද්ධවෙයි මේ thread එකේම ඒව post කරන්න ලොකූ උදව්වක් :P:lol::lol:


    Sachii අක්කට ෆිං :yes:

    ----------------
    My feeling about love ?? Sorry sis those feelings are yet to be "generated" :P

    ehenam hodaoy
    there are more like you. the feeling to be generated.
    for a start this thread will be there. will see what would be happen to their life in the future :P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක් එක විස්තර කරන්න අමාරුයි
    ආදරෙන් දිනුවම කියාගන්න බැරි සතුටක්
    ආදරෙන් පැරදුනාම ජීවිතය නැති කර ගන්න පවා හිතෙනවා
    ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ
    හොදම උදාහරණය තමයි ඉන්දියාවේ ටජ්මහල
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක් එක විස්තර කරන්න අමාරුයි
    ආදරෙන් දිනුවම කියාගන්න බැරි සතුටක්
    ආදරෙන් පැරදුනාම ජීවිතය නැති කර ගන්න පවා හිතෙනවා
    ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ
    හොදම උදාහරණය තමයි ඉන්දියාවේ ටජ්මහල

    hmm eka atta..
    but mata nam tama meka hariyata terenne ne
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    hmm eka atta..
    but mata nam tama meka hariyata terenne ne

    මොකක්ද ආදරයද?:)
    හැමෝටම ආදරය තේරුම් ගන්න බෑ
    තේරෙනකොට ගොඩාක් පරක්කු වැඩි
    :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    apoi oluwa aul wena eka vitaray wenne.

    එක ඇත්ත එත් ආදරය කියන්න මොකක්ද කියල නොදැන ආදරය කරනවා
    එත් කවදාවත් ආදරය කියන්නේ මොකක්ද කියල හොයාගන්න බෑ:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ලෝකයේ පැවතීමට නොහැකි ලෙස හැ‍ඟෙන්නා වූ හෝ එසේ පැවතුනත් ඉතා සීමිත වශයෙන් පමණක් යැයි සිතෙන්නා වූ හෝ සාමාන්‍ය පුද්ගලයාට කරන්නට නොහැකි සේ හැ‍ඟෙන්නා වූ හෝ සැබෑ ආදරය යනු මිනිස් සිතක් අභ්‍යන්තරයෙන් උපදින නිර්මල වූ හැඟීම් සමුදායකි. ඒ හැමවිට ම ධනාත්මක ස්වභාවයක් උසුලයි. ආශාව වැනි දෑ ඒ තුළ නොපවතී. පෙරලා අනික් පාර්ශවයෙන් ආදරයක් ලබා ගැනීමක් ගැන නොසිතයි. එසේ බලාපොරොත්තු ද නොවෙයි. එවිට සිතට දුකක් ද ඇතිවීමේ හැකියාවක් නොමැත. අවංක ව හා හද පතුළෙන් අනෙක් පාර්ශවය වෙත පෙරලා කිසිත් බලාපොරොත්තු නොවී ආදරය කරයිනම් එතුළ අවංක ආදරය ඇත. නමුත් එය සාමාන්‍ය මනුෂ්‍යාට කිරීමට අපහසු දෙයකි. මන්ද සිත පෙරලා යමක් බලාපොරොත්තු වෙන බැවිනි.

    අහුලා ගැනුම :- වාස දේශය උන්මත්තක ‍රෝහල කරගත් පරිගණකයට ආල අන්දතා‍වයෙන් පෙලෙන්නෙකුගෙනි.
     
    Sep 19, 2008
    1,094
    14
    0
    On my Mother Land..
    ආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්.ආදරය විදින්නම ඔනෙ ඒක මොනවගේද කියල තේරුම් ගන්න. ඈත්තටම ආදරේ කරන කෙනෙකුට ඒ ආදරේ නෑතුව ජීවත් වෙන්න බෑ. මොකද එතකොට ආදරය කියන්නෙ ජීවිතයෙම කොටසක්.... ඈත්තටම ඒක ජීවිතයෙම කොටසක්....

    මේ මට ආදරය දෑනෙන විදිහ....