අද පවතින ලොකය මුදල් මත පදනම් උන එකක්, ආදරය සල්ලි වලට හුගක් වෙලාවට 2න්ඩ් , සබෑ ආදරය තියෙන්නෙ බොහොම ටිකයි . එන්න එන්න එක වෑඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ .![]()
ehemamath ne awanka adara karana aya innawa.
eath itng ehema aya hoya ganna amaru ati
අද පවතින ලොකය මුදල් මත පදනම් උන එකක්, ආදරය සල්ලි වලට හුගක් වෙලාවට 2න්ඩ් , සබෑ ආදරය තියෙන්නෙ බොහොම ටිකයි . එන්න එන්න එක වෑඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ .![]()
oya kiyana dewal karanna amarui.. mata oni ikkman sahanayak... kellonam mama aye jeevithete viswasa karanne nehe..

වලටම dedicate වෙච්චි Thread එකක් දාපු එක. 




කොච්චර දෙයක්දවලටම dedicate වෙච්චි Thread එකක් දාපු එක.
ලව් ගැන පොයම් ලියන හැමෝම පින් සිද්ධවෙයි මේ thread එකේම ඒව post කරන්න ලොකූ උදව්වක්
Sachii අක්කට ෆිං
----------------
My feeling about love ?? Sorry sis those feelings are yet to be "generated"![]()

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක් එක විස්තර කරන්න අමාරුයි
ආදරෙන් දිනුවම කියාගන්න බැරි සතුටක්
ආදරෙන් පැරදුනාම ජීවිතය නැති කර ගන්න පවා හිතෙනවා
ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ
හොදම උදාහරණය තමයි ඉන්දියාවේ ටජ්මහල
hmm eka atta..
but mata nam tama meka hariyata terenne ne


මොකක්ද ආදරයද?
හැමෝටම ආදරය තේරුම් ගන්න බෑ
තේරෙනකොට ගොඩාක් පරක්කු වැඩි![]()
apoi oluwa aul wena eka vitaray wenne.

ehema kiyanna epaaaa api denna romeo juliet wageehenam sure eka mala illawwakma wennati![]()

ehema kiyanna epaaaa api denna romeo juliet wage![]()

apooooooooo eeeeeeeeeya ehema neeammmmmo etkoata ara rama sitha thawa saliya ashokamala ehema wage neme da?![]()



apooooooooo eeeeeeeeeya ehema nee
romeo juliet wage api denna
eyata taylor swift wage LOVE STORY sinduwa kiya kiya inne![]()
