අඩ්සෙන්ස් තවම ඈක්ටිව් නැදද?????

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අඩ්සෙන්ස් තවම ඈක්ටිව් නැදද?????

    එළකිරි එකෙ අපෙ කට්ටියගෙ ඇඩ්සෙන්ස් ගිණුම ඇක්ටිව් නෑ කියා මම දැකක නිසා මේක දාන්නේ.ඔයාලට වැදගත්වෙයි.

    එළකිරි එකේ අපි දැක්ක මේ ටික කාලෙට ඇඩ්සෙන්ස් help කියා දාල තියනවා අනන්තවත් දැකලා ඇති.ඒ වාගෙම ලෝකයෙත් මේ පසුගිය මාස වල
    සීග්‍රයෙන් ඇඩ්සෙන්ස් ගිණුම් සාදන්නන් ඉහල ගොස් ඇත. සමහරක් ක්‍රමානුකූල නොවන web/blog සදහා ඇඩ්සෙන්ස් ගිණුම් සාදති.මේ හේතුව නිසා ඇඩ්සෙන්ස් ගිණුම් සැදීමෙදී Google ආයතනය විසින් දැන් ඉඩ කඩ අහුරමින් සිටී.ඔවුන් copy වෙබ් අඩවියකට වඩා ගුනාත්මක අඩවි වෙත අවදානය යොමු කරයි. එය google policy කඩ නොවන සේ තිබිය යුතුය. එම නිසා තමන් සාදන වෙබ් අඩවි මහන්සි වී ගුනාත්මකව සදනලෙස ඉල්ලමී.මහන්සියෙ තරමට ප්‍රතිඵල ලැබේ.
    ඔබගෙ ගිණුම තවම ඇක්ටිව් නැත්තම් පහත කරුණු පිළිබදව අවදානය යොමු කරන්න.

    * google policy එක හොදින් කියවන්න.
    * එක් පිටුවක ඇඩ්සෙන්ස් 3 පමනක් දමන්න.
    * ලෝකයාට වැදගත් වන මාතෘකාවක් යොදා ගන්න.
    (උදා: නවීන විද්‍යානු කූල , වාර්ථාමය , අධ්‍යාපනික දේ වැනි මාතෘකා) ශ්‍රි ලංකාව වැනි මාතෘකා තෝරා ගැනීම අවම කරන්න.

    අලුතෙන් හදන අය වෙබ් අඩවියට වචන 50 ක් 100 විතර දාන්න.

    ඔබේ E mail එක බලන්න.එහි issves යටතේ unacceptable site content යනුවෙන් සදහන් කර ඇත්නම් සයිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කර එම Email ලිපිනයේ පහලින් ඇති ලින්ක් එකෙන් ගොස් resubmit කරන්න.

    මෙසේ කිහිප වරක් කලද හරි නොගියහොත් Email & blog සියල්ලම delete කර අලුතින් Email & blog සාදා නැවත ඇඩ්සෙන්ස් අයදුම් කරන්න.
    වෙබ් අඩවියක් සැදීමට ප්‍රථමයෙන් blog එකක් සදා ඉල්ලුම් කරන්න.(මෙය මගෙ අදහසකි).


    ඔබට ජය.............

    හැබැයි ඕන් rep නොදුන්නොත්.............:lol::lol::lol:


     

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    Godak isthuthi machan thorathuru walata.:yes:
    mamath dan 1year withara idana adsense karanawa kisi awlak na.;)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සුදු මහත්තයා;7517418 said:
    machan eta wada geegain hoda nadda ?

    hoday machan.eth google ta gahanna ekak nane machan.oka thawama testing.kokath hoday dekama karanna puluwannam goda:)
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    machan mage adsense active welaa den 1 year wage wenawa
    eth machan mata therenne ne eken earn karanna
    site hadanawa hadanawa kisi wedak nee
    earning eka adui machan
    :(:(:(:(:(:(:(:(:(:(