Death notice for dog

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    http://www.lankadeepa.lk/2010/05/21/front_news/02.html
    2nuh9qf.png
    P-1.jpg
     
    Last edited:
    • Like
    Reactions: Hayao

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    මහනුවර පුජාපිටියේ නිවෙසක ඇති දැඩි කළ ටෙඩි නම් සුරතල් බල්ලාගේ මළගම ආගමික වතාවත් මැද සිදුවිය. දෙපිරිසක් අතර ගැටුමකින් පසු මේ බල්ලාට පොලූ පහර දී ගෙල ද සිරකර වතුර බොන ළිඳකට දමා මරා දැමීයැයි බල්ලා වෙනුවෙන් පළ කළ ශෝක ප‍්‍රකාශයේ දැක්වේ. බල්ලාට නිවන් සැප පතන ශෝකයට පත් පවුලේ සාමාජිකයෝ බල්ලා මැරූ අයට ශාප කරති.
     

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    adow paw bun.. karapu untath okamai karanna thiyenne.. police aran gihilla wedak ne .. mamath oka ada dekka FB thiyanwa.. :(:(
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    මට සෑක සොමයව තමා.....ඔකා පූසෙක් හින්ඩා බල්ලව මෑරුව ද දන්නෙ නෑ