A WIShinng GAME

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    wessata thamai ithin school yanna wenne!! :lol::lol::P:P

    ane mata Twilight eke act karanna chance ekak denawanam!!!!! :eek::rolleyes::lol:

    කවුරුත් Twilight බලන්නේ නැතිවෙයි

    මට රෑවෙනකොට නිදිමත එනවනම් :(
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    NIDIMathA AWATA NINDA YANNE NAhA:lol:
    MATA LOKE WATE DAWAS 2KIN YANNA ThIBUNANAM:rolleyes:

    යන්න තිබ්බා ලෝක ගෝලෙ අරය ගොඩක් අඩු වෙලා තිබ්බා නම්

    මට කාලේ ආපස්සට යන්න පුලුවන්නම් :baffled:
     

    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    යන්න තිබ්බා ලෝක ගෝලෙ අරය ගොඩක් අඩු වෙලා තිබ්බා නම්

    මට කාලේ ආපස්සට යන්න පුලුවන්නම් :baffled:

    kaale apassata yanna tym machine ekak hoyaganna..:lol::lol:

    mata heta class nathnam..:rolleyes::rolleyes: