♥Feeling of Love♥

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි හිතනවා ආදරය කියන දේ පිරිසිදු වියයුතුයි කියලා...ආදරය කරන අය බාහිර දේවල් ගැන හිතන්නේ නැතුව ආදරය පමනක් කල යුතුයි කියලා...
    මට දැනෙන විදිහට ශුද්ධ වු ආදරයක් කියන්නේ කිසිම ශාරීරික ලිංගික හැඟීමක් නැතුව අනිත් කෙනාගේ හදවතට දැනෙන්න නැවත තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී කරන ආදරයක්.
    අවංක ආදරයක් කියන්නේ අනිත් පුද්ගලයා තමන්ට ආදරය අකරන ආකාරයටම එයාට කිසිම වෙනසක් වංචාවක් නොකර ආදරය කරන එකට...

    අපිට ආදරය ගැන කරන්න වෙන්නේ ඔය කියන සමාජ රාමුව තුල ඉඳලා තමයි...එහෙම රාමුවෙන් පිට පැනපු දේවල් අසම්මත ආදරයක් කියලා අපිම කියනවා නේද..? ඔය අසම්මත ආදරය සම්මත කරගන්න නේද අපේ අය උත්තරීතර...පරම පිවිතුරු.. කියලා කියන්නේ...බැඳපු ගෑනු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්නේ නැතිව ආදරේ කරපු අය ඉන්නවද..? මේ ලෝකේ ඉඳලා තියෙනවද.? එහෙම ඉන්න බෑ...කොයි වෙලේ හරි රාගය ඉස්මතු වෙනවා..

    ම්ම ලිංගික කියලා අදහස් කරේ ශාරීරික වශයෙන් කරන ආදරයට...ආදරයට ඒක නැත්නම් ඒක පරිපූර්ණ වෙන්නේ නෑ...එහෙම බැලුවොත් පරම පිවිතුරු ආදරයක් කරලා බඳින අය එක පාරකට වඩා ලිංගිකව එක් වෙලා නැතුව ඇති..මොකද ඒක අත්‍යවශ්‍ය දේය්ක් නෙමෙයිනේ ඔහොම බලනකොට...

    ආදරය හා ලිංගිකත්වය කියන්නෙ දෙකක්නෙ. ආදරය කියන සංකල්පය පිරිසිඳු වුණාට සාමාන්‍ය මනුෂ්‍යා තුළීන් ඒ සංකල්පය මත මතුවෙන හැඟීම් පිරිසිඳු වෙන්නෙ නෑ බොහෝවිට. ඒ තුළ රාගය, ආශාව, බිය, ඊර්ෂ්‍යාව, අවිස්වාසය ආදීකොට ඇති අනේකවිද හැඟීම් අන්තර්ගත වෙලා තියනව.

    ශාරීරික වශයෙන් කරන්නෙ ආදරයක් නෙමෙයි. ශාරීරික වශයෙන් තියෙන්නෙ ආශාවක්. ආදරය කියන සංකල්පය මත ඉදගෙන ඔයා කියන වි‍දියෙ ශුද්ධ වූ ආදරයක් කලොත් අර කියන විදියට ඒ තුළ ඔය දේවල් නෑ. එතකොට ලිංගිකත්වය කියන දේත් අවශ්‍ය දෙයක් වෙන්නෙ නෑ.

    මෙහෙම හිතන්න. කෙනෙක් තව කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නව. මොනයම් හෝ හේතුවක් නිසා ඒ කෙනා වෙන කෙනෙකුව කසාද බඳිනව. ඔයාගෙ ප්‍රියතම වචනය වන ශුද්ධ පැත්තට යම් නැඹුරුවක් දක්වනවානම් අපි හිතමු ඒ කෙනාට තමාව ගැලපෙන්නෙ නැති නිසා, තමාගෙ අඩුපාඩුවක් නිසා අර වගේ වෙනත් කෙනෙකුව බඳින්නට ඉඩ සලසනව කියල (යාලු වෙලා නොසිටියා වෙන්නත් පුළුවන් කියල). එතකොට ඒ බැඳපු කෙනාට අර කෙනාගෙ හිතේ ආදරයක් තියෙන්න බැරිද? ඒක ලිංගික ආශාවන් වෙනුවෙන් ම ඇතිවුණ ආදරයක් ද? රාගය මතුවෙනවද එතකොට? එක රාමුවකට කොටුවෙලා හිතුවොත් හැමදේම පේන්නෙ එක විදියකට. :)

    ශුද්ධ වූ ආදරය ඔයා කියන විදියට අනිත් කෙනාගෙ හදවතට දැනෙන්න කරනවනම් ඒ දහවතට දැනෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද? අනිත් කෙනාගෙ හදවතට දැනෙන්නෙ නැතුව, කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආදරය කරන්න පුළුවන්නෙ?
     
    ohh

    Well-known member
  • Feb 1, 2007
    1,121
    87
    48
    32
    galkissa
    menna mama danna tharama...
    Love is a song...wen someone is ready to sing it..another shud be ready to listen...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරය හා ලිංගිකත්වය කියන්නෙ දෙකක්නෙ. ආදරය කියන සංකල්පය පිරිසිඳු වුණාට සාමාන්‍ය මනුෂ්‍යා තුළීන් ඒ සංකල්පය මත මතුවෙන හැඟීම් පිරිසිඳු වෙන්නෙ නෑ බොහෝවිට. ඒ තුළ රාගය, ආශාව, බිය, ඊර්ෂ්‍යාව, අවිස්වාසය ආදීකොට ඇති අනේකවිද හැඟීම් අන්තර්ගත වෙලා තියනව.

    ශාරීරික වශයෙන් කරන්නෙ ආදරයක් නෙමෙයි. ශාරීරික වශයෙන් තියෙන්නෙ ආශාවක්. ආදරය කියන සංකල්පය මත ඉදගෙන ඔයා කියන වි‍දියෙ ශුද්ධ වූ ආදරයක් කලොත් අර කියන විදියට ඒ තුළ ඔය දේවල් නෑ. එතකොට ලිංගිකත්වය කියන දේත් අවශ්‍ය දෙයක් වෙන්නෙ නෑ.

    මෙහෙම හිතන්න. කෙනෙක් තව කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නව. මොනයම් හෝ හේතුවක් නිසා ඒ කෙනා වෙන කෙනෙකුව කසාද බඳිනව. ඔයාගෙ ප්‍රියතම වචනය වන ශුද්ධ පැත්තට යම් නැඹුරුවක් දක්වනවානම් අපි හිතමු ඒ කෙනාට තමාව ගැලපෙන්නෙ නැති නිසා, තමාගෙ අඩුපාඩුවක් නිසා අර වගේ වෙනත් කෙනෙකුව බඳින්නට ඉඩ සලසනව කියල (යාලු වෙලා නොසිටියා වෙන්නත් පුළුවන් කියල). එතකොට ඒ බැඳපු කෙනාට අර කෙනාගෙ හිතේ ආදරයක් තියෙන්න බැරිද? ඒක ලිංගික ආශාවන් වෙනුවෙන් ම ඇතිවුණ ආදරයක් ද? රාගය මතුවෙනවද එතකොට? එක රාමුවකට කොටුවෙලා හිතුවොත් හැමදේම පේන්නෙ එක විදියකට. :)

    ශුද්ධ වූ ආදරය ඔයා කියන විදියට අනිත් කෙනාගෙ හදවතට දැනෙන්න කරනවනම් ඒ දහවතට දැනෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද? අනිත් කෙනාගෙ හදවතට දැනෙන්නෙ නැතුව, කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආදරය කරන්න පුළුවන්නෙ?

    අපි කියනවා වගේ ආදරය ශුද්ධ් නෑ... අපි කරන්නේ ඒකෙන් අපේ ඔනෑ එපා කම් ඉටු කරගනන් එක විතරයි...

    මම කියන්නේ කිසිවල් බලාපොරොත්තු නොවී ආදරය කරන කිසේවෙකු නැත....
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    feeling of love
    I dreamt a dream last night,
    That you were holding me tight.
    I looked upon your familiar face,
    Longing for your sweet embrace.

    In my dream youre here with me,
    Keeping me safe from all that you see.
    Safe is the feeling you always bring my way,
    For that I loved you yesterday,
    and I love you more today.

    I dreamed we were in far off places,
    Where no one knew our faces.
    It felt like we were in our hiding spot,
    And no matter what we did
    we'd never get caught.

    As a breeze blew through the room,
    And I woke to find nothing but doom.
    For I was all alone:
    No feeling of Safety,
    No feeling of Love,
    No feeling of Home.

    But most of all there was no you,
    My room was empty and subdued.
    As I tried to go back to sleep,
    The only thing I could to was weep.

    For I was all alone:
    No feeling of Safety,
    No feeling of Love,
    No feeling of Home,

    No feeling of you!

    Author: Katie Harrison
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    The book of love is long and boring
    No one can lift the damn thing
    It's full of charts and facts and figures and instructions for dancing

    But I
    I love it when you read to me
    And you
    You can read me anything

    The book of love has music in it
    In fact that's where music comes from
    Some of it is just transcendental
    Some of it is just really dumb

    But I
    I love it when you sing to me
    And you
    You can sing me anything

    The book of love is long and boring
    And written very long ago
    It's full of flowers and heart-shaped boxes
    And things we're all too young to know

    But I
    I love it when you give me things
    And you
    You ought to give me wedding rings

    And I
    I love it when you give me things
    And you
    You ought to give me wedding rings
    And I
    I love it when you give me things
    And you
    You ought to give me wedding rings
    You ought to give me wedding rings